බන්ධනාගාර වලින් හදුනාගත් කොවිඩ් රෝගීන්

Share

රට පුරා පවතින කොරෝනා වෙෙරසය හමුවේ බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 908 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

මේ අතර අද දිනයේ තවත් ආසාදිතයින් 87ක් හදුනා ගෙන තිබෙන අතර ඉන් බහුතරය වැලිකඩ බන්ධනාගාරයෙන් වාර්තා වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළේ ය.

Read more

Local News