Tuesday, March 19, 2024.

වැලි ජාවාරමක් වැටලීමට ගිය පොලිස් නිලධාරියා ඝාතනය කෙරේ

Share

කොබෙයිගනේ ප්‍රදේශයේ වැලි ජාවාරමක් වැටලීමට ගිය කොබෙයිගනේ පොලිස් නිලධාරියෙකු ටිපර් රථයකින් යටකර ඝාතනය කර තිබේ.

 

අනතුර සිදුකිරීමෙන් අනතුරුව පලාගිය සැකකාර රියදුරු සොයා මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 32 හැවිරිදි වියේ පසුවූ පොලිස් කොස්තාපල්වරයෙකු බව වාර්තා වෙයි.

Read more

Local News