මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 23484ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ දිනයේ(29) රෝගීන් 496ක් වාර්තා විය.
පෑලියගොඩ හා දිවුලපිටිය කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 19946ක් දක්වා වාර්තා වෙයි.
කොරෝනා රෝගය වැළදීමෙන් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගිය ගණන 17002ක් වන අතර මේ වනවිට දිවයිනේ කොවිඩ් -19 මරණ 116ක් වාර්තා වි තිබේ.