මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Share

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට හා වේරහැර කාර්යාලවලින් සේවා වෙන්කර ගැනීමේ පහසුව සඳහා නව දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.

 

ඒ අනුව අද සිට 0112 67 78 77 යන නව දුරකථනය අංකය ක්‍රියාත්මකව වන අතර එම දෙපාර්තමේන්තුව විසින් මහජනතාවට සේවා ලබා ගැනීමට පෙර දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීමට දුරකථන අංක කිහිපයක් හඳුන්වා දි ඇත.

ඊට අදාල නිවේදකය පහතින්

Read more

Local News