Editor 1
දේශීය පුවත්
හරක් කටාට රැඳවුම් නියෝග
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියදී ඉන් පලායාමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත්...
දේශීය පුවත්
වනඅලියෙකු උදුරාගත් ජීවිතය (VIDEO)
වන අලියෙකු පහරදීමෙන් නිවසක් තුළ සිටි පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා . ඒ වැල්ලවාය ඇතිලි වැව ප්‍රදේශයේදී. වන අලියා කළ පහරදීමෙන් නිවස ද සම්පූර්ණයෙන්ම විනාශ...
දේශීය පුවත්
නාමල් ගැන කියන නාමල් (VIDEO)
නළලට දාඩිය දාලා හොඳටම බයවෙලා ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ගැන නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න අද ප්‍රකාශයක් සිදු කළා. ඒ නාරම්මලදී මාධ්‍ය වෙත අදහස්...
දේශීය පුවත්
රථවාහන නීති අද සිට දැඩිවෙයි (VIDEO)
අද සිට රථ වාහන නීති දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේනද අවධාරණය කර තිබුණේ රථ...
දේශීය පුවත්
ලොව බිලියන 7කට වැඩියෙන් නැරඹූ Blood Moon (VIDEO)
ලොව විශාල පිරිසකට පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැක බලා ගැනීමට ඊයේ හැකි වුණා. බිලියන හතකට වැඩි පිරිසක් එය නැරඹූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. Blood Moon නම්...
දේශීය පුවත්
අදින් ආරම්භ වන මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසිවාරය (VIDEO)
ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසි වාරය අද ආරම්භ වීමට නියමිතයි. ඒ ජිනීවා නුවරදී. ශ්‍රී ලංකාව වෙනුවෙන් අමාත්‍ය විජිත හේරත් අද විශේෂ ප්‍රකාශයක්...
දේශීය පුවත්
තවත් රසායනික ද්‍රව්‍ය තොගයක් කඳානෙන් (VIDEO)
මිද්දෙණිය ප්‍රදේශයෙන් හමුවූ රසායන ද්‍රව්‍ය තොගයට සමාන බවට සැක කෙරෙන තවත් රසායන ද්‍රව්‍ය තොගයක් කඳාන ප්‍රදේශයෙන් හමුවී තිබෙනවා. පානදුර නිලංග නමැති සංවිධානාත්මක අපරාධකරුගෙන් ලබා...
දේශීය පුවත්
නිමල් ලන්සාට ඇප
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා ඇප මත මුදා හැර තිබේ.
2006 වසරේ සිදුවීමක් සම්බන්ධයෙන් කොච්චිකඩේ පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඒ මහතා රක්ෂිත බන්ධනාගාරගත...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.