Editor 1
දේශීය පුවත්
තැපැල් වර්ජනය සිව්වන දිනටත් ක්‍රියාත්මකයි
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් සේවකයින් විසින් ආරම්භ කර ඇති වෘත්තීයසමිති ක්‍රියා මාර්ගය සිව්වෙනි දිනටත් ක්‍රියාත්මක විම හේතුවෙන් වතුකරයේ සේවා ලාභීන් දැඩි ලෙස...
දේශීය පුවත්
විනිසුරු ෆ්‍රෑන්ක් කැප්‍රියෝ දිවිගමන නිම කරයි
ලොව පුරා සමාජ මාධ්‍ය පරිශීලකයන් අතර ඉමහත් කීර්තියක් දිනාගෙන සිටි විනිසුරු ෆ්‍රෑන්ක් කැප්‍රියෝ සිය දිවි ගමන නිමාකර ඇති බව වාර්තා වේ.
දේශීය පුවත්
බොරැල්ල – මොඩල්ෆාම් හන්දිය අසළ සිට ඩී එස් සේනානායක හන්දිය දක්වා වූ මාර්ගයේ ගිලා බැසීමක්
බොරැල්ල - මොඩල්ෆාම් හන්දිය අසළ සිට ඩී එස් සේනානායක හන්දිය දක්වා වූ මාර්ගයේ ගිලා බැසීමක් සිදුව තිබෙනවා. කොළඹ දෙසට ඇතුළු වීමේ දී විකල්ප මාර්ග...
දේශීය පුවත්
අද කාලගුණය
2025.08.21
ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සදහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතී.
උතුරු, උතුරුමැද, මධ්‍යම,...
දේශීය පුවත්
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට
"අරගලයට" පහරදීමේ සිද්ධියට අදාලව, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනේ.
දේශීය පුවත්
කවුඩුල්ල හා මින්නේරිය ජාතික වනෝද්‍යාන ආශ්‍රිතව වන අලීන් රැසක් (VIDEO)
කවුඩුල්ල හා මින්නේරිය ජාතික වනෝද්‍යාන ආශ්‍රිතව මේ දිනවල වන අලි විශාල වශයෙන් ගැවසෙමින් සිටින බව වාර්තාවනවා. එය නැරඹීමට දෙස් විදෙස් සංචාරකයන් රැසක් ද පැමිණෙමින්...
දේශීය පුවත්
පොළොන්නරුව වකුගඩු රෝගීන් නිහඬ උද්ඝෝෂණයක (VIDEO)
පොළොන්නරුව වකුගඩු රෝහලේ පවතින අඩුපාඩු මුල්කර ගනිගනිමින් රෝගීන් විරෝධතාවයක නිරත වී තිබෙනවා. රෝගීන් පවසන්නේ හැකි ඉක්මණින් සිය ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙසයි.
මේ පිළිබඳ තවත්...
දේශීය පුවත්
ලාංකිකයින්ට තායි රැකියා (VIDEO)
ශ්‍රී ලාංකිකයන් දස දහසකට තායිලන්තයේ රැකියා අවස්ථා උදාකර දීමට එරට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. තායිලන්තයේ වර්ධනය වෙමින් පවතින ශ්‍රමික හිඟයට විසඳුමක් ලෙස මෙම...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.