Editor 1
දේශීය පුවත්
රටම එකට ජාතික මෙහෙයුම අද තංගල්ලේදී
"රටම එකට" ජාතික මෙහෙයුම අද දින තංගල්ල, අම්පාර, මිහින්තලේ සහ කල්පිටිය යන ප්‍රදේශවල පැවැත්වීමට නියමිතයි.
මෙම කඳවුරුවලදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් දින 14ක් විෂ හරණය කිරීමකට...
දේශීය පුවත්
උඩරට දුම්රියට අදත් සීමා
උඩරට මාර්ගයේ ගස් හා පස්කඳු කඩා වැටීම නිසා සිදු වූ පිලීපැනීම හේතුවෙන් මාර්ග අවහිරය මේ වනතෙක් සම්පූර්ණයෙන් පිළිසකර කර නොමැත. එබැවින් අද දින කොළඹ...
දේශීය පුවත්
කුෂ් කිලෝ 4ක් සමඟ ගුවන්තොටුපළේදී පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී පුද්ගලයන් තිදෙනෙකු රුපියල් කෝටි 4කට වැඩි වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගුවන්තොටුපළේ සියලුම පරීක්ෂණ අවසන් කර පිටව...
දේශීය පුවත්
අද කාලගුණය
2025.11.20
නොවැම්බර් 22 දින පමණ වනවිට ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව නව අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාව පවතී. පසුව එම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින්...
දේශීය පුවත්
ජපානයේ නගෝයා සිරි සමාධි විහාරයේ පුණ්‍ය මහෝත්සවය එළඹෙන 21 වනදා (VIDEO)
ජපානයේ නගෝයා සිරි සමාධි විහාරස්ථානයේ පුණ්‍ය මහෝත්සවය වෙනුවෙන් සර්වඥ ධාතුන් වහන්සේ අද මෙරට සිට ජපානයට වැඩම කරවීමට නියමිතයි. ඒ මල්වතු අස්ගිරි අනුනාහිමිවරුන් ඇතුළු මහා...
දේශීය පුවත්
මීදුම හරවා යැවූ ගුවන් යානා – කෝච්චියට පෙරළුණු ගල් (VIDEO)
බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියෙහි එන්ජිමට විශාල ගල් සහිත පස්කන්දක් කඩාවැටී තිබෙනවා. ඒ හේතුවෙන් උඩරට දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී...
දේශීය පුවත්
තරු පේන බදු (VIDEO)
ජංගම දුරකතන හරහා අන්තර්ජාල පහසුකම් භාවිත කරන්නෙකුට 20.3%ක බද්දක් අය කරන බව විදුලි සංදේශ නියාමන කොමිසම පවසනවා. එමෙන්ම සාමාන්‍ය දුරකථන ඇමතුම් සඳහා 38%ක බද්දක්...
දේශීය පුවත්
ලක්ෂය පැන්න හිංසනය (VIDEO)
ගත වූ මාස 9 තුළ කාන්තා හිංසන පැමිණිලි 113,000කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. මේ අතර,...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.




