Editor 1
දේශීය පුවත්
පොසොන් පොහොය නිමිත්තෙන් රට පුරා ඊයේ දිනයෙත් වැඩසටහන් රැසක් (VIDEO)
පොසොන් පොහෝ දිනය නිමිත්තෙන් රට පුරා ඊයේ දිනයේත් විවිධ වැඩසටහන් සංවිධානය කර තිබුණා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
https://youtu.be/PVjXN5KBslc
දේශීය පුවත්
එල්නිනෝවෙන් ක්ෂේත්‍ර 3කට බලපෑම් (VIDEO)
එල්නිනෝ තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් සිටිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය අමතමිනුයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින්...
දේශීය පුවත්
ව්‍යසන කළමනාකරණ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් (VIDEO)
ව්‍යසන කළමනාකරණ ජාතික සභාව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වුණා. මේ සඳහා පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයින් ද එක්ව සිටියා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින්...
දේශීය පුවත්
රජයේ වී මිල ප්‍රකාශයට පත් කෙරේ (VIDEO)
මේ වසරේ යල කන්නයේ වී මිල ගණන් රජය ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව නාඩු වී කිලෝවක් රු.120ක් සහ සම්බා වී කිලෝවක් රු.130කට මිලදී ගැනීමට...
දේශීය පුවත්
මාසෙට ඩෙංගු රෝගීන් 21,000 පනී (VIDEO)
පවතින ඩෙංගු අධි අවදානම හමුවේ සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 32 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජුනි මාසයට පමණක් ඩෙංගු රෝගීන් 21 565ක් වාර්තා වී ඇති...
දේශීය පුවත්
රජයේ වැඩ පිළිවෙල IMF පැසසුමට – ජූනි මාසයේ කොළඹ උද්ධමනය ඉහළට (VIDEO)
පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාව විසින් සිදු කරන ලද ප්‍රතිසංස්කරණ වැඩසටහන සාර්ථක බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. රජය තවදුරටත් මූල්‍ය විනය පවත්වා ගනිමින්...
දේශීය පුවත්
අද කාලගුණය
2026.07.01
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.
ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු...
විදෙස් පුවත්
චීන ජනපති අතින් ජූලි 1 සම්මානය පිරිනැමේ
චීන කොමියුනිස්ට් පක්ෂය ස්ථාපිත කිරීමේ 105වැනි සංවත්සර සැමරුම් උත්සවය අද (01) පෙරවරු 10.00ට බෙයිජිං හි මහජන මහා ශාලාවේදී පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.



