පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාව විසින් සිදු කරන ලද ප්‍රතිසංස්කරණ වැඩසටහන සාර්ථක බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. රජය තවදුරටත් මූල්‍ය විනය පවත්වා ගනිමින් සිටින බවයි ඔවුන් අවධාරණය කර ඇත්තේ.මෙරට සිදුකළ සංචාරය අවසන් කරමින් ඊයේ කොළඹදී පැවතී මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි IMF නියෝජිතයින් මේ බව ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



