Editor 1
දේශීය පුවත්
ශ්‍රී ලංකාවට ආර්ථිකයේ ඉහළ තැනක් – ජනපතිට සහ මහ බැංකුවට පැසසුම් (VIDEO)
https://youtu.be/bIdTLinxo3U
දේශීය පුවත්
හිටපු ඇමති චන්ද්‍රසේනට අධි චෝදනා භාරදෙයි
014 වසරේ ජනාධිපතිවරණ සමයේදී දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන්ට සහන මිලට දීමට රජයේ වියදමින් ගෙන්වූ බීජ බඩඉරිඟු කිලෝග්‍රෑම් 36,000ක් නිලධාරීන්ට බලපෑම්...
දේශීය පුවත්
ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස ලෝක බැංකුව යළි නම් කරයි
ශ්‍රී ලංකාව 5% ක දළ දේශීය නිෂ්පාදිත වර්ධනයක් වාර්තා කිරීමත් සමඟ ලෝක බැංකුව විසින් රට නැවතත් ඉහළ මැදි ආදායම් ලබන මට්ටමට වර්ගීකරණය කර තිබෙනවා....
විදෙස් පුවත්
Xi Jinping: The Governance of China 5වන වෙළුම තුර්කියට
“Xi Jinping: The Governance of China”කෘතියේ 5වන වෙළුම ප්‍රවර්ධනය කිරීමේ උත්සවයක් තුර්කියේදී පැවැත්විණ.නව යුගයක් සඳහා චීන ලක්ෂණ සහිත සමාජවාදය පිළිබඳ චීන ජනාධිපති ෂී ජින්පිං...
විදෙස් පුවත්
චීනය නව සමුද්‍රීය චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කරයි
වයඹදිග චීනයේ Jiuquan චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේ සිට චීනය, නව සමුද්‍රීය චන්ද්‍රිකාවක් කක්ෂගත කරන ලදී.Haiyang-2E නම් එම චන්ද්‍රිකාව රැගත් Long March-4B රොකට් යානාව බෙයිජිං...
විදෙස් පුවත්
චීන නාවික නෞකා දෙකක් හොංකොංහිදී මහජන නැරඹුම් සඳහා විවෘත කෙරේ
චීන මහජන විමුක්ති හමුදාවට (PLA) අයත් Nanning සහ Hengyang නම් නාවික නෞකාවන් අද (02) උදෑසන චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ මුහුදු සීමාවට ඇතුළු විය.එහි...
දේශීය පුවත්
අද කාලගුණය
2026.07.02
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්...
දේශීය පුවත්
පොසොන් පොහොය නිමිත්තෙන් රට පුරා ඊයේ දිනයෙත් වැඩසටහන් රැසක් (VIDEO)
පොසොන් පොහෝ දිනය නිමිත්තෙන් රට පුරා ඊයේ දිනයේත් විවිධ වැඩසටහන් සංවිධානය කර තිබුණා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
https://youtu.be/PVjXN5KBslc
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.



