Editor 1
දේශීය පුවත්
ඉදිරියේදී ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් (VIDEO)
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට අදාළ 2026 අයවැය පූර්ව සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් හා උපායමාර්ගික සැලැස්මක් ලබන වසරේ එළිදැක්වීමට...
දේශීය පුවත්
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් සංකේත වැඩවර්ජනයක (VIDEO)
තැපැල් වර්ජනය අද සිව්වන දිනටත් ක්‍රියාත්මකයි. විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ද අද සංකේත වැඩ වර්ජනයක නිරත වනවා. මේ අතර රෝහල් කිහිපයක් ආශ්‍රිතව ද වෘත්තීය සමිති...
දේශීය පුවත්
හිටපු අමාත්‍ය මනූෂ FCID යට (VIDEO)
වත්කම් පිළිබද සිදු කරන විමර්ශනයකට අදාලව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර අද මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණියා. මෙවැනි විමර්ශන සිදුකිරීම යහපත් ප්‍රවණතාවක්...
දේශීය පුවත්
සබරගමු මහ සමන් දේවාලයේ අභිනව බස්නායක නිළමේවරයා ලෙස, හිෂාන් සංඛ මාපිටිගම වැඩි ඡන්දයෙන් තේරී පත්වෙයි.
සබරගමු මහ සමන් දේවාලයේ අභිනව බස්නායක නිළමේවරයා ලෙස, හිෂාන් සංඛ මාපිටිගම වැඩි ඡන්දයෙන් තේරී පත්වෙයි.
දේශීය පුවත්
ගාසා නගරය අත්පත් කරගැනීමට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයාගේ අනුමැතිය
විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට, ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායෙල් කැට්ස් ගාසා නගරය අත්පත් කරගැනීමේ හමුදා සැලැස්මකට අනුමැතිය ලබා දී තිබෙනවා. මෙම මෙහෙයුම සඳහා අතිරේක...
දේශීය පුවත්
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ අපේක්ෂිත ඇප අයැදුම්පත ප්‍රතික්ෂේප කරයි
තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබූ අපේක්ෂිත ඇප අයැදුම් පත්‍රය ප්‍රතික්ෂේප කෙරේ.
දේශීය පුවත්
හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර FCIDයට
මුදල් විශුද්ධිකරණ පනත යටතේ සිදු කරන ලද විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබෙනවා.
දේශීය පුවත්
අද කාලගුණය
2025.08.20
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැක.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.
මධ්‍යම කඳුකරයේ...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.