Editor 1

බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍ය හා අමාත්‍ය නලින්ද අතර පැවැත් වූ විශේෂ සාකච්ජාව (VIDEO)

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ බංගලාදේශ නව අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා. ඖෂධ නිෂ්පාදන සඳහා ආයෝජන අවස්ථාව පුළුල් කිරීම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන්...

ජනපති අනුරට ලැබුණු ඉහළ පිළිගැනීම (VIDEO)

ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දියාවේ පැවැත්වෙන AI සමුළුව හෙට ඇමතීමට නියමිතයි. සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපතිවරයා ඊයේ පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව ගියා. මේ පිළිබඳ තවත්...

අඹතලේ බිඳ වැටෙයි – ප්‍රදේශ කිහිපයකටම ජල සැපයුම අත්හිටුවයි (VIDEO)

අඹතලේ සිට දෙහිවල දක්වා ප්‍රධාන ජල සැපයුම් මාර්ගයේ හදිසි බිඳ වැටීමක් සිදුව තිබෙනවා. ඒ හේතුවෙන් ප්‍රදේශ කිහිපයකම ජල සැපයුම සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇති බවයි ජාතික...

දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක (VIDEO)

අද උදෑසන අටේ සිට ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. ඒ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සහාය පළකරමිනුයි. මේ...

අනුර වෙනුවට උපාලි (VIDEO)

බහලුම් 323ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විශේෂ කාරක සභාවෙන් අමාත්‍ය අනුර කරුණාතිලක ඉල්ලා අස්වී තිබෙනවා. එම පුරප්පාඩුව සඳහා අමාත්‍ය උපාලි පන්නිලගේ...

දකුණු ආසියාවෙන්ම පෙරමුණට ආ ලංකාව (VIDEO)

ළමා සුරක්ෂිතතාව ප්‍රතිසංස්කරණය සඳහා වූ ගෝලීය ප්‍රඥප්තියට ශ්‍රී ලංකාව සිය එකඟතාවය පළකර තිබෙනවා. මෙම ප්‍රඥප්තියට එකඟ වූ පළමු දකුණු ආසියාතික රට ශ්‍රී ලංකාව වීම...

අකුරේගොඩ ද්විත්ව ඝා.ත.නයට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට (VIDEO)

අකුරේගොඩ ද්විත්ව ඝාතනයට ආධාර අනුබල දීමට අදාලව මේ වනවිට තුන් දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රැඳවුම් නියෝග මත ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදු කරන බවයි පොලිසිය...

තාවකාලිකව අත්හිට වූ දුම්රිය වර්ජනය (VIDEO)

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය තාවකාලිකව අත්හිටවූ බව ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පවසනවා. ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසන්නේ...

Join our community of SUBSCRIBERS and be part of the conversation.

To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.