Editor 1

ගල් අඟුරු පාඩුව ගැන සජිත් කියන කතාව (VIDEO)

දකුණු අප්‍රිකාවෙන් ආනයනය කළ ගල් අඟුරු තත්ත්වයෙන් බාල බවට මහජන උපයෝගිතා කොමිසමද තහවුරු කළ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා. එහි පාඩුව රුපියල් මිලියන 8500කට...

වී මිල පාර්ලිමේන්තුවට – සුදුසුකම් නැතිව තනතුරු ගන්න දේශපාලඥයන් (VIDEO)

මහ කන්නයේ වී මිලදී ගැනීම රජය සාර්ථකව සිදුකරමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා. මේ අතර රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සඳහා මුද්‍ර මුද්‍රණාලාධිපති කෙනෙකු...

ඩීසල් එකතු කළ අයෙකු කොටු (VIDEO)

නීති විරෝධී ලෙස ඩීසල් ලීටර් 1900ක් ළඟ තබාගත් පුද්ගලයකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගලෙන්බිදුණු වැව ගෝමරන්ගල්ල ප්‍රදේශයේදී. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය. https://youtu.be/2iYSUnVZmPo

ඉරාන නැවක් ගාල්ලේදී අනතුරට (VIDEO)

ගාල්ල වරායට මුහුදු සැතපුම් 40 ක් පමණ තුළින් යාත්‍රා කරමින් තිබූ ඉරාන නෞකාවක් අනතුරකට පත්ව තිබෙනවා. එහි සිටින කාර්ය මණ්ඩල සාමාජිකයින් බේරා ගැනීම සඳහා...

ඩුබායි – ශ්‍රී ලංකා ගුවන් ගමන් යළි ඇරඹෙයි – ඩුබායි හි සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට (VIDEO)

මැද පෙරදිග යුධ ගැටුම් හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැගත් ගුවන් යානයක් අද මෙරටට පැමිණියා. මගීන් 133 දෙනෙකු මෙලෙස දිවයිනට...

ඉරානයේ මිය ගිය ගණන 1000 පනී – ළමුන් 181ක් – කමේනිගේ පුතාට ඉරානය (VIDEO)

අමෙරිකා ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඉරානයේ මියගිය ගණන දහස ඉක්මවා තිබෙනවා. ඒ අතර දරුවන් 180කට වැඩි පිරිසක් සිටින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ඉරානයේ නව උත්තරීතර...

මොරටුවේ ත්‍රීරෝද රථයක් තුළ තිබී හමුවූ පුද්ගල සිරුර

මොරටුව, ගාලු පාරේ වීර පුරන්අප්පු විදුහල ඉදිරිපිට නවතා තිබූ ත්‍රීරෝද රථයක පිටුපස අසුන යට තිබී කැපුම් තුවාල සහිත පුද්ගල මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන...

අද කාලගුණය

2026.03.04 දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණ තත්ත්වයක් පවතී. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් යාපනය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය...

Join our community of SUBSCRIBERS and be part of the conversation.

To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.