Editor 1
දේශීය පුවත්
” නොමියෙන මාලිනිය ” අනුස්මරණ වැඩසටහන 8 වන ඉරුදින ලොස් ඇන්ජලීස් හීදී(VIDEO)
ලබන 8 වනදා පැවැත්වීමට නියමිත මාලිනී ෆොන්සේකා අනුස්මරණය නම් කර ඇත්තේ ' නොමියෙන මාලිනිය' ලෙසයි.ජුනි 8 වන ඉරිදා සවස 5 ට කොවීනා මයින්ඩ්ෆුල්නස් මෙඩිටේෂන්...
දේශීය පුවත්
සහනාධාරයක් ලෙස පොල් පොහොර ලබා දීම ආරම්භ කල බව සමන්ත විද්‍යාරත්න කියයි(VIDEO)
පොල් වගාව නිසිලෙස කළමනාකරණය නොකිරීම හේතුවෙන් වතුවල ඵලදායීතාවය අඩු වී ඇති බවත් නිසි ප්‍රමාණයෙන් පොල් වගාව සදහා පොහොර නොයෙදීම මීට හේතු වී ඇති බවත්...
දේශීය පුවත්
පරිපූරක වෛද්‍ය වෘත්තීය සමිති අදත් වැඩ වර්ජනයක(VIDEO)
පරිපූරක වෛද්‍ය සේවාවට අයත් වෘත්තිය සමිති පහක් අද පෙරවරු අටට යළි වැඩ වර්ජනයක් ආරම්භ කළා.වර්ජනය ආරම්භ කොට ඇත්තේ අධි ශ්‍රේණි උසස්වීම් ප්‍රමාද කිරීම ඇතුළු...
දේශීය පුවත්
පරිසර දිනයට සමගාමීව දිවයින පුරා වැඩසටහන් රැසක් (VIDEO)
පරිසර දිනය නිමිති කරගනිමින් බත්තරමුල්ල ප්‍රදේශයේ රුක් රෝපණ වැඩසරහනක් අමාත්‍ය විමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මාර්ගය දෙපස පැළ දහසක් සිටුවීමේ වැඩසටහනේ සමාරම්භය මෙය බවයි අමාත්‍යවරයා මෙහිදී...
දේශීය පුවත්
ජගත් පරිසර දිනය අදයි – ජාතික සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් (VIDEO)
ජාතික සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්.ජගත් පරිසර දිනය අදට යෙදී තිබෙන අතර, ප්ලාස්ටික් දූෂණය අවම කිරීම මෙවර තේමාවයි. 'වෙනස් වෙන්න සූදානම් නැත්නම්, සහතික වශයෙන්ම වෙනස් කරනවා'...
දේශීය පුවත්
ශ්‍රී ලංකන් ගුවන් සේවයට එක් වූ අලුත්ම සගයා
ශ්‍රී ලංකන් ගුවන් සේවය තම ගුවන් යානා බල ඇණියට එක් කළ අළුත්ම ගුවන් යානය අද දින ශ්‍රී ලංකාවට ගෙන ඒමට කටයුතු කළා.
පැරිස් සිට පැමිණි...
දේශීය පුවත්
4K වෙන නිධානය
ගෞරවනීය සම්මාන රැසකින් පිදුම් ලැබූ නිධානය චිත්‍රපටය 4K තාක්ෂණයෙන් ප්‍රතිස්ථාපනය කර තිබෙනවා.
නවීන තාක්ෂණය මුසු කළ මෙම චිත්‍රපටය අද (07) තිරගත කිරීමට නියමිතයි.
ඒ කොළඹ ජාතික...
දේශීය පුවත්
ආර්ථික සුනාමියක් ගැන අනතුරු අඟවන සජිත් (VIDEO)
අමෙරිකාව පැනවූ බදු නිසා මෙරට ආර්ථික සුනාමියක් ඇති වීමට ඉඩ ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ නාත්තන්ඩියේ පැවැති ජන...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.