Editor 1
දේශීය පුවත්
මෙරට නිෂ්පාදිත ඖෂධ ලෝක වෙළඳපොළට
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ කටුනායක කලාපයේ පිහිටි 'යාදෙන් ලැබොරේටරීස්' (Yaden Laboratories) සමාගම විසින් මෙරට නිෂ්පාදිත දියර එන්නත් (Liquid Injectables) සැම්බියානු රජයට අපනයනය කිරීම අද...
දේශීය පුවත්
රාජිත අල්ලස් කොමිසමට (VIDEO)
රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අද අල්ලස් කොමිසමට ඉදිරිපත් කර තිබෙනවා. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලබාදුන් නියෝගයකට අනුවයි.
මේ පිළිබඳ තවත්...
දේශීය පුවත්
මධ්‍යම අධිවේගයේ බිහිසුණු අනතුර (VIDEO)
ලොරි රථයක් සහ බවුසරයක් එකිනෙක ගැටීමෙන් මධ්‍යම අධිවේගී මාර්ගයේ අද අලුයම අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් දෙදෙනකූ මිය ගොස් තවත් අයකු බරපතල තුවාල ලැබුවා. මේ...
දේශීය පුවත්
පරාජිත දේශපාලඥයන්ගේ පැවැත්ම ජාතිවාදයයි (VIDEO)
පරාජිත දේශපාලකයන්ගේ පැවැත්ම ජාතිවාදය මත පමණක් රඳා පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. යාපනයේ සංචාරයක නිරතව ජනාධිපතිවරයා වට්ටුවාකල් පාලම ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමිනුයි...
විදෙස් පුවත්
ලෝක බලවතුන් චීනයට – චීනය ජය සමරයි – කිසිවෙකුටත් බයනැති බව චීන ජනපති කියයි (VIDEO)
චීන යුද ජයග්‍රහණයේ 80 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කළ හමුදා පෙළපාළිය අති උත්කර්ෂවත් අයුරින් අද පැවැත්වුණා. ඒ චීනයේ බීජිං අගනුවර දී මෙම අවස්ථාවට රුසියානු...
දේශීය පුවත්
159වන අභිමානවත් පොලිස් දිනය අදයි (VIDEO)
ශ්‍රී ලංකා පොලිසියට අදට වසර 159ක්. රටේ නීතිය සාමයල ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා පොලිසිය ඉටු කරන මෙහෙවර අනගිභවනීයයි. මෙරට නව පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරියගේ...
දේශීය පුවත්
පද්මේ ඇතුළු 5දෙනාට දින 90ක රැදවුම් නියෝග – සංජීවගේ ඝාතනයේ ගිණි අවිය සූදානම් කල හැටි (VIDEO)
ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මෙ ඇතුළු අපරාධකරුවන් පස් දෙනා දින අනුවක රැඳවුම් නියෝග මත රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබෙනවා. ඔවුන් සතුව...
දේශීය පුවත්
මධ්‍යම අධිවේගී මාර්ගයේ අනතුරකින් දෙදෙනෙක් මරුට
මධ්‍යම අධිවේගී මාර්ගයේ 41 වන කිලෝමීටර් කණුව අසලදී ඉන්ධන ප්‍රවාහන ප්‍රයිම් මුවර් රථයක් හා ලොරි රථයක් එකිනෙක ගැටී මාර්ගයයෙන් ඉවත පහළ බෑවුමට පෙරලීයෑමෙන් අද...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.