Editor 1

බොරලැස්ගමුවෙන් කෝටි 15ක කුඩු මතුවෙයි (VIDEO)

බොරලැස්ගමුවෙන් සහ කටුනායකයින් මත්ද්‍රව්‍ය කිලෝ දහනවයකට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් හතරදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර කාන්තාවකද වන බවයි පොලිසිය පැවසුවේ. මේ පිළිබඳ තවත් තොරතුරු...

අලුත් වුණු උපරිමාධිකරණ සංකීර්ණය (VIDEO)

උපරිමාධිකරණයේ තීන්දු මෙරට යුක්තිය පිළිබිඹු කරන කැඩපතක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. චීන රජයේ ආධාර මත නවීකරණය කරන ලද උපරිමාධීකරණ සංකීර්ණය විවෘත කිරීමේ...

මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට (VIDEO)

මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කතානායක අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ඒ අනුව සරල බහුතරයකින් එම පනත් කෙටුම්පත සම්මත කිරීමට...

ජනතාවට සහන අරන් ජනපති මහනුවරට (VIDEO)

දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් මහනුවර ප්‍රදේශයේ කර්මාන්ත සහ නිවාස සඳහා වන්දි ප්‍රධානය කිරීම අද ආරම්භ වුණා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනුයි. මේ පිළිබඳ...

ක්‍රිකට් උණුසුම ලෝකයටම බෙදන විසයි විස්ස ලෝක කුසලාන සංග්‍රාමය හෙටින් ඇරඹේ (VIDEO)

මුළු මහත් ලෝකයටම ක්‍රිකට් උණුසුම රැගෙන යමින් විස්සයි විස්ස ලෝක කුසලානය හෙටින් ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මෙවර ලෝක කුසලාන තරගාවලියට සම...

දෙව්නි මෝරි සර්වඥ ධාතු වන්දනාවට අදත් බැතිමතුන් විශාල පිරිසක් (VIDEO)

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ උපන් ගම්පියසෙන් සොයා ගනු ලැබූ දුර්ලභ දෙව්නි මෝරී සර්වඥ ධාතු වන්දනාවේ දෙවන දිනය අදයි. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය. https://youtu.be/ccQ2YjGKzdk

දයාසිරිගේ නඩුවක නියෝගය කල්යයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම්වරයා වශයෙන් බාධාවකින් තොරව කටයුතු කිරීමට ඉඩ ලබා දෙන මෙන් එම පක්ෂය වෙත නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී...

ලෝක කුසලාන ක්‍රිකට් උණුසුම මැද කොළඹ නව රථවාහන සැලැස්මක්

2026 T-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය 2026.02.07 වන දින සිට 2026.03.08 දින දක්වා පැවැත්වෙන අතර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරඟ කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින්...

Join our community of SUBSCRIBERS and be part of the conversation.

To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.