Editor 1

ලන්ඩනයේ සවුත්එන්ඩ් ගුවන් අනතුරින් 04 දෙනෙකු මරුට (VIDEO)

රුසියාවට 100% ක ද්විතීක තීරුබදු පනවන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් අනතුරු අඟවා තිබෙනවා. ලන්ඩනයේ සවුත්එන්ඩ් ගුවන්තොටුපොළේ සිදු වූ ගුවන් අනතුරෙන් යානයේ සිටි සියලු දෙනාම...

වියානා ඇළට පෙරලුණු මෝටර් රථය – දෙදෙනෙක් මරුට (VIDEO)

මහියංගණයේ මාපාකඩවැව ප්‍රදේශයේදී මෝටර් රථයක් වියානා ඇළට පෙරළී තිබෙනවා. අනතුරින් මෝටර් රථය තුළ සිටි පුද්ගලයන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. මේ පිළිබඳ...

අසරණ දරුවන්ට අර්ථවත් ජීවිතයකට මග පාදන අර්ථ. (VIDEO)

වීදි දරුවන්ගේ අනාගතයේ යහපත් කිරීම සඳහා රජය හඳුන්වා දුන් අර්ථ වැඩසටහන අද පෙරවරුවේ ආරම්භ වුණා. ඒ තුළින් වීදි දරුවන්ට රුපියල් 5000ක දීමනාවක් ලබාදීම මූලිකව...

විගණනයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට චෝදනා (VIDEO)

දුම්රිය සන්නිවේදන පද්ධතිය නවීකරණය සඳහා වූ ව්‍යාපෘතිය ඵලදායි ලෙස ක්‍රියාත්මක වන්නේ නැති බව විගණන වාර්තාවක් පෙන්වා දෙනවා. එම පද්ධතිය නවීකරණය සඳහා වූ කාර්ය සාධන...

3000ක අල්ලස් ගෙන වැඩ වැරදුණු පොලිස් කොස්තාපල් (VIDEO)

රුපියල් තුන්දහසක මුදලක් අල්ලස් ලෙස ලබාගත් පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්දොළුගම පොලිසියට අනුයුක්තව සේවය කළ කොස්තාපල්වරයෙකුයි. මේ පිළිබඳ තවත් තොරතුරු...

සෞදි සංවර්ධන අරමුදලේ ප්‍රධානීන් ජනපති හමුවෙයි (VIDEO)

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ සෞදි සංවර්ධන අරමුදලේ ප්‍රධානීන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. අරමුදල මගින් ක්‍රියාත්මක කරන වැඩසටහන් වල ප්‍රගතිය සහ නව ව්‍යාපෘති...

අවසන් සුසුම් හෙලූ භාතිය (VIDEO)

දකුණු පාදයට වෙඩි වැදී රෝගාතුරව දින ගණනාවක් ප්‍රතිකාර ලබමින් සිටි “භාතිය හස්තියා” අද (15) උදෑසන අවසන් සුසුම් හෙලයි. https://youtu.be/69SQ61TPn48

නිශාන්ත වික්‍රමසිංහට ඇප

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටින ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා ඇප මත මුදා හරින ලෙස...

Join our community of SUBSCRIBERS and be part of the conversation.

To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.