Editor 1

සිංදු ඇහෙන කවි පොතක් කෘතිය ජනගත කරයි (VIDEO)

සින්දු ඇහෙන කවි පොතක් කෘතිය පසුගියදා ජනගත කෙරුණා. ප්‍රවීණ පුවත්පත් කලාවේදී ප්‍රියන්ත කොඩිප්පිළි විසිනුයි මෙම කෘතිය රචනා කර ඇත්තේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය...

රේගුවේ වාහන නිෂ්කාශනය කිරීමේ ප්‍රමාදය දැන් අඩුවෙමින් පවතී (VIDEO)

රේගුවේ වාහන නිෂ්කාශන කිරීමේ ප්‍රමාදය දැන් අඩුවෙමින් බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික මෙරෙන්චිගේ පවසනවා. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය https://youtu.be/oOy4hwuL02Q

පද්මේ ඇතුළු අපරාධකරුවන් භාවිතා කළ අවි ආයුධ ගැන පරීක්ෂණ දිගටම (VIDEO)

කෙහෙල්බද්දර පද්මෙ අතර සංවිධානාත්මක අපරාධකරුවන් භාවිත කළ අවි ආයුධ සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කර ඇති බවට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව...

නබිතුමන්ගේ ජන්ම දිනය අදයි (VIDEO)

ඉස්ලාම් භක්තිකයන් මහත් හරිසරින් සමරන මිලාද් උන් නබි උත්සවය අදයි. ජනපති අගමැති සහ විපක්ෂ නායක එයට සුබ පැතුම් එක් කර තිබෙනවා. මේ පිළිබඳ තවත් තොරතුරු...

බස් රථයක් අඩි 1000ක ප්‍රපාතයකට – රියදුරු ඇතුළු 15 දෙනෙකු මරුට (VIDEO)

ඇල්ල වැල්ලවාය මාර්ගයේ කිලෝ මීටර් 24 කණුව ආසන්නයේදී බස් රථයක් අඩි දහසක පමණ ප්‍රපාතයකට පෙරළී ඊයේ රාත්‍රීයේ අනතුරක් සිදුවුණා. තංගල්ල නගර සභාවේ නිලධාරීන් ඇතුළු...

ඇල්ල වැල්ලවාය මාර්ගයේ බස්‍ රථයක් ප්‍රපාතයට පෙරළෙයි

වැල්ලවාය - ඇල්ල මාර්ගයේ 24 වැනි සැතපුම් කණුව අසල සිදු වූ බස් අනතුරකින් මියගිය සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් තිබෙන බවට වාර්තා වනවා. තංගල්ල...

බැකෝ සමන්ගේ බිරිඳ රිමාන්ඩ්

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කළ මේ වන විට අත්අඩංගුවේ පසුවන බැකෝ සමන් නැමැත්තාගේ බිරිඳ වන ෂාධිකා ලක්‍ෂානි නමැත්තිය ලබන 18 වනදා...

තේ කර්මාන්ත ශාලාවක් තුළ කලහකාරි ලෙස හැසිරුණු බව පවසන නඩුවට හිටපු අමාත්‍ය ජීවන් ඇතුළු ආධාරකරුවන් අද අධිකරණයට

කැලණි වැලි වැවිලි සමාගමට අයත් පීඩෘ තේ කර්මාන්ත ශාලාවට බලහත්කාරයෙන් ඇතුලු වී කලහාකාරී ලෙස හැසිරීම සම්බන්ධව නඩුව අද (04) නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අතර...

Join our community of SUBSCRIBERS and be part of the conversation.

To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.