siyathaonline
දේශීය පුවත්
අද දින ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට නියමිතයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා අමෙරිකාවට පැමිණ තිබේ. අද (24) එරට වේලාවෙන් පස්වරු 3.15ට...
දේශීය පුවත්
තිස්ස කුට්ටිආරච්චිට පක්ෂයෙන් දැඩි අවවාද
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි හට දැඩි ලෙස අවවාද කර තිබෙනවා. විශේෂයෙන්ම, ප්‍රසිද්ධ රැස්වීම්වලදී වගකීම්...
දේශීය පුවත්
මර්වින් සිල්වාට එරෙහි නඩුව විභාගයට දින නියම වෙයි
හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවක් විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය දින නියම කර තිබෙනවා. ඒ අනුව, මෙම නඩුව...
දේශීය පුවත්
අද කාලගුණය
2025.09.24
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවල මි.මී. 50 ව වැඩි තරමක් තද වැසි...
දේශීය පුවත්
මොරටුව හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දුට ඇප
මොරටුව මහ නගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතාට ඇප ලබා දෙන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ 'මග නැගුම'...
දේශීය පුවත්
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම ඉල්ලා අස්කර ගැනේ
මහනුවර උඩවලව සෝම විහාරයේ විහාරාධිපති පූජ්‍ය වේවැල්දූව ඥානප්‍රභා හිමියන් ඇතුළු පිරිසක් විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මහාධිකරණ විනිසුරු...
දේශීය පුවත්
ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් දිවි රඟමඩලට සමුදෙයි (VIDEO)
වේදිකාවන් සිනමාව සහ ටෙලිනාට්‍ය තුළින් රසික හදවත් දිනාගත් ප්‍රවීණ රංගන ශිල්පී නලින් ප්‍රදීප් උඩුවෙල අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහු පනස් හයවන වියෙහි පසුවුණා.
මේ...
දේශීය පුවත්
නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් විපක්ෂය ප්‍රශ්ණ කරයි (VIDEO)
නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාට එරෙහිව ගෙන ආ විශ්වාස භංගය ප්‍රතික්‍ෂේප කිරීම සම්බන්ධයෙන් අදත් විපක්ෂය කථානායකවරයාගෙන් ප්‍රශ්න කර සිටියා. එම තීරණයට පාදක වූ ලේකම් මණ්ඩල වාර්තාව...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.