siyathaonline
දේශීය පුවත්
කුෂ් කිලෝ 4ක් සමඟ ගුවන්තොටුපළේදී පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී පුද්ගලයන් තිදෙනෙකු රුපියල් කෝටි 4කට වැඩි වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගුවන්තොටුපළේ සියලුම පරීක්ෂණ අවසන් කර පිටව...
දේශීය පුවත්
අද කාලගුණය
2025.11.20
නොවැම්බර් 22 දින පමණ වනවිට ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව නව අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාව පවතී. පසුව එම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින්...
දේශීය පුවත්
ජපානයේ නගෝයා සිරි සමාධි විහාරයේ පුණ්‍ය මහෝත්සවය එළඹෙන 21 වනදා (VIDEO)
ජපානයේ නගෝයා සිරි සමාධි විහාරස්ථානයේ පුණ්‍ය මහෝත්සවය වෙනුවෙන් සර්වඥ ධාතුන් වහන්සේ අද මෙරට සිට ජපානයට වැඩම කරවීමට නියමිතයි. ඒ මල්වතු අස්ගිරි අනුනාහිමිවරුන් ඇතුළු මහා...
දේශීය පුවත්
මීදුම හරවා යැවූ ගුවන් යානා – කෝච්චියට පෙරළුණු ගල් (VIDEO)
බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියෙහි එන්ජිමට විශාල ගල් සහිත පස්කන්දක් කඩාවැටී තිබෙනවා. ඒ හේතුවෙන් උඩරට දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී...
දේශීය පුවත්
තරු පේන බදු (VIDEO)
ජංගම දුරකතන හරහා අන්තර්ජාල පහසුකම් භාවිත කරන්නෙකුට 20.3%ක බද්දක් අය කරන බව විදුලි සංදේශ නියාමන කොමිසම පවසනවා. එමෙන්ම සාමාන්‍ය දුරකථන ඇමතුම් සඳහා 38%ක බද්දක්...
දේශීය පුවත්
ලක්ෂය පැන්න හිංසනය (VIDEO)
ගත වූ මාස 9 තුළ කාන්තා හිංසන පැමිණිලි 113,000කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. මේ අතර,...
දේශීය පුවත්
උණාකූරුවේ පත්තු වුණු වෙඩි – මාමායි නැන්දයි මරුට (VIDEO)
තංගල්ල උණාකූරුව ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා. මෙම ඝාතනය අපරාධ කල්ලි දෙකක් අතර කලක සිට පවතින ආරවුලක...
දේශීය පුවත්
උඩරට දුම්රිය මාර්ගයේ පීලි පැනීමක්
අද (18) දින මහනුවර සිට බදුල්ල දක්වා භාණ්ඩ ප්‍රවාහනය කළ අංක 1126 දරන මිශ්‍ර දුම්රියක්, ඔහිය දුම්රිය ස්ථානයට ආසන්නයේදී පීලි පැනීමකට ලක් වී තිබේ.
මෙම...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.




