siyathaonline
දේශීය පුවත්
මත්ද්‍රව්‍ය චෝදනා වලට වරදකරු කළ විත්තිකරුවන්ගේ අභියාචනා ඉවතට
2019 වසරේ දකුණු මුහුදේ හෙරොයින් කිලෝග්‍රෑම් 152කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමේ සිද්ධියකට අදාළව කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර තිබූ විත්තිකරුවන් පස් දෙනෙකුගේ...
දේශීය පුවත්
ජනාධිපති නීතිඥවරු හතර දෙනෙක් දිවුරුම් දෙති
නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරු වශයෙන් මෑතකදී උසස්වම් ලද සිව් දෙනකු ජනාධිපති නීතිඥවරුන් වශයෙන් දිවුරුම් දී තිබෙනවා. අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන ප්රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේයි...
දේශීය පුවත්
අද කාලගුණය
2025.11.21
උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි...
දේශීය පුවත්
හෙද සංගම් කියන වෙලාව – සම සෞඛ්‍ය වෘත්තිකයින්ගේත් විරෝධය (VIDEO)
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කර ඇති වෘත්තිය ක්‍රියාමාර්ගයට තමන් එකඟ නොවන බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා. මේ සම්බන්ධයෙන් සම සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ...
දේශීය පුවත්
වයස අවු : 14ත් 15ත් වයසේ සිටින දරුවන් අතර දුම්පානය ඉහළට
වයස අවුරුදු 14ත් 15වත් අතර වයස් කාණ්ඩයේ පසුවන දරුවන් අතර දුම්පානය ඉහළ ගොස් ඇති බව විශේෂඥ වෛද්‍ය දුමින්ද යසරත්න පවසනවා. මෙය ස්වසන රෝග වැඩිවීමට...
දේශීය පුවත්
නගෝයා පුණ්‍ය මහෝත්සවයට සර්වඥ ධාතූන් සමඟ මහා සංඝරත්නය ජපානයට (VIDEO)
ජපානයේ නගෝයා සිරි සමාධි විහාරස්ථානයේ පැවැත්වෙන පින්කම් මාලාව වෙනුවෙන් සර්වඥ ධාතුන් වහන්සේ ජපානයට වැඩම කරවීම ඊයේ සිදු කෙරුණා. ජපානය වෙසෙන ජනතාවට ශ්‍රී සර්වඥ ධාතූන්...
දේශීය පුවත්
ඉරපු කොලේ ගැන අහන අප්පුහාමි – උතුරේ වැඩිවෙන සයිබර් මූල්‍ය අපරාධ (VIDEO)
පොලිසියෙන් චරිත සහතික ලබා ගැනීමට මහජන ආරක්ෂක කමිටුවේ සහතිකයක් අවශ්‍ය නැති බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. එහෙත් ඇතැම් ප්‍රදේශවල එවැනි...
දේශීය පුවත්
ඉතිහාසගත ආදායම (VIDEO)
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ වැඩිම බදු ආදායම රැස්කර තිබෙනවා. ඒ රුපියල් මිලියන විසි ලක්ෂ දෙදහස් දෙසිය හතලිස් එකක් බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.




