siyathaonline

නවකවදය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග

නවකවදය වැළැක්වීම සඳහා සකස් කර ඇති මාර්ගෝපදේශ තදින්ම ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත නියෝග කර තිබෙනවා.

නිශාන්ත ජයවීර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී ධුරය සඳහා ඔහු පත් කෙරුණා.

අද කාළගුණය

2025.07.09 බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු,...

මහේෂි 15 දක්වා යළි රිමාන්ඩ්.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය ලබන 15 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත...

චන්ද්‍රගුප්තට ඇප

රුපියල් ලක්ෂ තුන්සිය පනහකට අධික මුදලක් අයථා ලෙස අත්පත් කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සෞඛ්‍ය...

35වන festival of cricket සැණකෙළිය එංගලන්තයේ ලන්ඩන් නුවරදී (VIDEO)

35 වන Festival of Cricket(FOC) සැණකෙළිය ලන්ඩන් නුවර දී පසුගියදා සාර්ථකව නිමාවට පත්වුණා. ඊට මාධ්‍ය අනුග්‍රහකත්වය ලබා දුන්නේ සියත අප මාධ්‍ය ජාලයයි. මේ පිළිබඳව...

පොලිසීයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් (VIDEO)

උද්ඝෝෂණයක නිරතවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොවීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම තුළින් පොලීසිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තීන්දු කළා....

උස 7 නැග්ග ජොහාන් (VIDEO)

ලෝකයේ මහද්වීප හතේ උසම කඳුමුදුන් හත තරණය කළ ජොහාන් පීරිස් අද දිවයිනට පැමිණියා. ඒ උතුරු ඇමෙරිකාවේ ඇලස්කාහි පිහිටි ඩිනාලි කඳු මුදුන ද තරණය කිරීමෙන්...

Join our community of SUBSCRIBERS and be part of the conversation.

To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.