siyathaonline
දේශීය පුවත්
හිරෝෂිමාව සහ ලංකාව යා කරන අලුත් පාලම (VIDEO)
ශ්‍රී ලංකාව අද වනවිට ලෝකයේ ජනප්‍රියම සංචාරක ගමනාන්තයක් වී අවසන්. මේ තත්වය තව තව තවත් ඉහළ නැංවීම අත්‍යවශ්‍යයි. එහිලා රජයට පෞද්ගලික අංශයේ සහය ද...
දේශීය පුවත්
රැන්ඩි හොයා ගත් කෝටි 8ක කුෂ් (VIDEO)
නාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සිය භාරයට ගෙන තිබෙනවා. ඒ රැන්ඩි නැමති පොලිස් නිල සුනඛයාගේද සහය ඇතිවයි.
මේ පිළිබඳ...
දේශීය පුවත්
මිද්දෙණියෙන් හමු වූ රසායන ද්‍රව්‍ය අයිස් නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය බවට තහවුරු වෙයි (VIDEO)
මිද්දෙණිය ඉඩමේ තිබී හමුවූයේ අයිස් නිෂ්පාදනයට යොදා ගන්නා රසායන ද්‍රව්‍ය බව පොලිසිය පවසනවා. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයයි ඒ බව තහවුරු කර ඇත්තේ.
මේ පිළිබඳ...
දේශීය පුවත්
සියත ටෙලිවිෂන් ටෙලිවැකිය යළිත් සම්මානයට (VIDEO)
Lanka Business Awards 2025 සම්මාන උළෙල ඊයේ පැවැත්වුණා. මෙහි. මෙහිදී හොඳම අපක්ෂපාතී ප්රවෘත්ති විශේෂාංග වාර්තාකරණයට හිමි ජූරියේ සම්මානය ටෙලිවිෂන් ටෙලි වැකියට හිමිවීම විශේෂත්වයක්.
මේ පිළිබඳ...
දේශීය පුවත්
සියතට 16යි – ”සියත සුපර් බ්ලාස්ට්” සාර්ථකව අවසන් (VIDEO)
සියත 16 වන සංවත්සරයට සමගාමිව පැවති සරුංගල් සැණකෙළිය සහ සංගීත ප්‍රසංගය අති සාර්ථකව ඊයේ අවසන් වුණා. ඒ කොළඹ ගාලුමුවදොර පිටියේදී.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින්...
දේශීය පුවත්
ශෂීන්ද්‍ර රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්
පොදු දේපල සහ දූෂණ විරෝධී පනත් යටතේ අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ලබන 19 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ...
දේශීය පුවත්
හිටපු අමාත්‍ය කෙහෙළියගේ පුත්‍රයාට අධිචෝදනා
නීති විරෝධී ලෙස රුපියල් කෝටි 27 අධික වටිනාකමකින් යුත් වත්කම් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පුත්...
දේශීය පුවත්
කරණ්දෙනියේ ද්විත්ව ඝාතනයක් (VIDEO)
කරණ්දෙනිය කැබැල්ලගොඩ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එකම පවුලේ මව සහ පුතෙකුයි.
මේ පිළිබඳ තවත් තොරතුරු...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.