siyathaonline

ටිල්වින් චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පිරිසක් හමුවේ. (VIDEO)

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු මෙරට ධූත පිරිස චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධානියෙකු හමුවී තිබෙනවා.මෙරට ආර්ථික සංවර්ධනයට අවශ්‍ය සහය ලබා දෙන බවයි...

ජනපතිගේ ජර්මන් සංචාරය ගැන කියූ බොරු වහා විමර්ශනයට (VIDEO)

ජනාධිපතිවරයාගේ ජර්මානු සංචාරය ගැන අසත්‍ය හා ද්වේශ සහගත තොරතුරු අන්තර්ජාලය ඔස්සේ මුදාහැර ඇති බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක්...

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්(VIDEO)

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්‍ රිය වර්ජනයක්.අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්‍ රිය නියාමකවරුන් පැය 48ක සංකේත වැඩ වර්ජනයක.ඒ උසස්වීම් ඇතුළු ගැටළු...

දෙමව්පියන්ට අභියෝගයක් වූ දරුවන්ගේ සෞඛ්‍ය (VIDEO)

සෞඛ්‍ය සම්පන්න දරුවෙකු සමාජයට දායාද කිරීම අද අභිය්‍යොගයක් වී අවසන්. ජංගම දුරකතන අන්තර්ජාලය ඇතුළු නවීන තාක්ෂණය දරුවන්ගේ සෞඛ්‍යට එල්ල කර ඇත්තේ මරු පහරක්.පවතින මෙම...

කොළඹ සුද්ද කරන්න හෙට සිට නව වැඩ පිළිවෙලක් (VIDEO)

ඩෙංගු හා චිකුන්ගුන්‍යා ව්‍යාප්තිය හමුවේ කොළඹ දිස්ත්‍රික්කය තුළ හෙට සිට විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.මේ වනවිට වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන්...

ආහාර නාස්තිය වළක්වා ගන්න අගමැතිනියගෙන් වැඩ පිළිවෙලක් (VIDEO)

ලොවපුරා සිදුවන ආහාර නාස්තිය වළක්වා ගැනීම සඳහා කඩිනම් පියවර ගතයුතු බව අගමැති හරිනි පවසයි.ඒ සඳහා ශ්‍රී ලංකාව දැනටමත් පියවර රැසක් ගෙන ඇති බවයි ආහාර...

සදමාලි බලන්න ගිය සජිත් (VIDEO)

පහරදීමක් හේතුවෙන් රෝහල්ගත ව ප්‍රතිකාර ලබන කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රිනී උළුවඩුගේ සඳමාලි ගේ සුවදුම් විමසීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කොළඹ ජාතික රෝහලට...

මැද පෙරදිග තවත් උණුසුම් වෙයි – ඇමරිකානු යුධ නෞකා පර්සියන් බොක්කට (VIDEO)

ලෝකයම තරමක් භීතියට පත් කර ඇති ඉරාන ඊශ්‍රායල යුධ ගැටුම් අද 7 වන දිනටත් ක්‍රියාත්මකයි.ඊශ්‍රායලය එල්ල කල ප්‍රහාර වලින් ඉරානයේ අභ්‍යන්තර ආරක්ෂක මූලස්ථාන විනාශ...

Join our community of SUBSCRIBERS and be part of the conversation.

To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.