siyathaonline
දේශීය පුවත්
ශෂීන්ද්‍ර රාජපක්ෂගේ ඇප ප්‍රතික්ෂේප වෙයි
අල්ලස් කොමිසම මගින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මේ වන විට රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ තවදුරටත් ලබන...
දේශීය පුවත්
ජනපති අද අමෙරිකා එක්සත් ජනපදයට
ජනාධිපති අනුර කුමාර දිසානායක අද (22) දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වැනි සැසිවාරයට සහභාගි වීම සඳහා අමෙරිකාව බලා පිටත් වීමට නියමිතයි. එරට වේලාවෙන්...
දේශීය පුවත්
අද කාලගුණය
2025.09.22
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවේ.
වයඹ...
දේශීය පුවත්
31වන සුමති සම්මාන උළෙල පැවැත්වීමට දින නියම කරයි (VIDEO)
හෙළයේ මහා කලා මංගල්‍යය 31 වන සුමති සම්මාන උළෙල පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව පසුගියදා කොළඹදී පැවැත්වුණා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
https://youtu.be/jyqGEiZ9uJw
දේශීය පුවත්
ජ.වි.පෙ. රටේ සියලුම සිවිල් සංවිධානවල බලය බලහත්කාරායෙන් අත්කරගනිමින් සිටිනවා (VIDEO)
ජනතා විමුක්ති පෙරමුණ රටේ සියලුම සිවිල් සංවිධානවල බලය බලහත්කාරයෙන් අත්කර ගනිමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අනුරාධපුරයේ...
දේශීය පුවත්
ගුවන්තොටුපළේ වැසිකිළියෙන් හමු වූ මත්ද්‍රව්‍ය (VIDEO)
කටුනායක ගුවන්තොටුපොළේ වැසිකිළියක තිබී රුපියල් කෝටියකට අධික වටිනා වටිනාකමකින් යුත් හෂීස් සහ කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් හමුවී තිබෙනවා පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශය සිදුකළ හදිසි වැටලීමකදීයි...
දේශීය පුවත්
හිඟයට හේතු කියන නලින්ද (VIDEO)
ප්‍රසම්පාදනයේ ඇති ගැටලු නිසා ඖෂධ හිඟයක් නිර්මාණය වී ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අම්පාරේ පැවති උත්සවයකට එක්වෙමිනුයි.
මේ...
දේශීය පුවත්
අභිමානවත් රට වැසියා පෙළ ගැසී වසරයි (VIDEO)
නව වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම වෙනුවෙන් වූ ජනාධිපතිවරණය පවත්වා අදට වසරක් සපිරෙනවා. ඉතිහාසයේ මුල්ම වරට දෙවන මනාපය ගණන් කළ ජනාධිපතිවරණය ද මෙයයි....
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.