siyathaonline
ක්‍රීඩා පුවත්
ලෝකයෙන් දෙවනියා වූ රුමේෂ් (VIDEO)
හෙල්ල විසි කිරීමේ නවතම ලෝක ශ්‍රේණිගත කිරීම් වල දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට රූමේෂ් තරංග සමත්ව තිබෙනවා. ලෝක ශ්‍රේණිගත කිරීම් වල තුන්වන ස්ථානයේ සිට...
දේශීය පුවත්
දවස් 17ට ඩෙංගු රෝගීන් 9700 පනී (VIDEO)
පවතින ඩෙංගු අධි අවදානම හමුවේ රෝහල්වල ධාරිතාව ඉක්මවා යාමේ අවදානමක් පවතින බවට රජයේ වෛද්‍ය නිලධාරිගේ සංගමය අනතුරු අඟවා සිටිනවා අඛණ්ඩව ඊයේ දිනත් දෛනික රෝගීන්...
විදෙස් පුවත්
සාමයේ ගිවිසුමට අත්සන් තබයි (VIDEO)
දින සියයකට වැඩියෙන් ලෝකයම අවුළුවාලූ මැදපෙරදිග යුද්ධයට අද සාමයේ පණිවිඩය ලැබුණා. ඒ ලොවක් බලා සිටි ඉරාන ඇමරිකා සාම ගිවිසුමට දෙපාර්ශවයේම ජනාධිපතිවරු අත්සන් තැබීමත් සමඟයි....
දේශීය පුවත්
නිවාස කොල්ලකෑම් රැසකට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට
ඊයේ (17) උදෑසන ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ප්‍රදේශයේදී බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව ගෙවල් බිඳ දේපල සොරකම් කිරීමට...
විදෙස් පුවත්
ඉරානය සමඟ අවබෝධතා ගිවිසුමේ නිල පිටපත ඇමරිකාව මාධ්‍ය හමුවේ තබයි
ඇමරිකාවේ CNN පුවත් සේවය ඊයේ (17) නිකුත් කළ වාර්තාවකට අනුව, ඇමරිකානු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු විසින් ඇමරිකාව සහ ඉරානය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමේ නිල...
විදෙස් පුවත්
චීන මහජන සමූහාණ්ඩුව සහ මියන්මාර සමූහාණ්ඩුව අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන මහජන සමූහාණ්ඩුව සහ මියන්මාර සමූහාණ්ඩුව අතර ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කෙරේ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ඇරයුමෙන් මියන්මාර ජනාධිපති Min Aung Hlaing මහතා...
විදෙස් පුවත්
ඉරානයේ සාධාරණ හා නීත්‍යානුකූල ඉල්ලීම්වලට චීනයේ සහය (VIDEO)
චීනය සෑම විට ම ඉරානයේ සාධාරණ හා නීත්‍යානුකූල ඉල්ලීම්වලට මෙන්ම එහි ස්වෛරීභාවය සහ ආරක්ෂාව උදෙසා ගන්නා උත්සාහයන්ට සහය දක්වන බව චීන විදේශ අමාත්‍ය Wang...
දේශීය පුවත්
ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම සලකා බැලීම අද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාලව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින්...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.



