siyathaonline
දේශීය පුවත්
හෙළ බස හෙළිකල දිවිසැරිය නිමකළ මහා පඬිරුවන (VIDEO)
සිංහල භාෂාවේ අභිවෘද්ධිය වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටුකළ ආචාර්ය හරිස්චන්ද්‍ර විජයතුංගයන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහුගේ දේහය පිළිබඳව අවසන් කටයුතු ලබන 15 වනදා සිදු කිරීමට නියමිතයි.
මේ...
දේශීය පුවත්
රයිගම් ටෙලීස් උළෙල 2025 මාර්තු 28 වන දින පැවැත්වීමට නියමිතයි (VIDEO)
ජාතියේ ටෙලි සම්මාන උළෙල රයිගම් ටෙලීස් 2025 ලබන මාර්තු 28 වන දා පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා පැවැත්වුණා.
මේ පිළිබඳ තවත්...
දේශීය පුවත්
ජනපති අනුරගේ නැටිල්ල (VIDEO)
වත්මන් රජය IMF එක කියනවටත් වඩා ජනතාවගෙන් බදු අය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. වත්තල පැවැති වැඩසටහනකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන්...
දේශීය පුවත්
36වැනි ඉල්මහ විරු සමරුව (VIDEO)
36 වන ඉල්මහ විරු සැමරුම අදට යෙදී තිබෙනවා. එහි ප්‍රධාන සැමරුම උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 3.30ට පැවැත්වීමට නියමිතයි. ඒ කොළඹ...
දේශීය පුවත්
RDA සේවකයන් – නීතිවිරෝධී ධීවර කටයුතුවලට වැට (VIDEO)
අයවැය දෙවන වර කියවීමේ විවාදයේ පස්වන දිනය අදයි. විවාදයට පෙර යොමු කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීම අද පෙරවරුවේ සිදු කෙරුණා. එහිදී විශ්‍රාම වැටුප්,...
දේශීය පුවත්
කිරින්දේ අයිස් කාරයින්ට DO – මාලදිවයිනත් දින 30කට ගහයි (VIDEO)
මත්ද්‍රව්‍ය සමග මාලදිවයිනේදී පසුගියදා අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් දින 30ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට එරට ආරක්ෂක අංශ තීරණය කර තිබෙනවා.මත්ද්‍රව්‍ය සමඟ කිරින්දේදී අත්අඩංගුවට ගත් සැකකරුවන්...
දේශීය පුවත්
හෙරොයින් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට
ගාල්ල වරාය පොලිසිය විසින් ගාල්ල, හීනටිගල ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත්තේ පොලිස් නිලධාරීන්ට ලැබුණු තොරතුරක්...
දේශීය පුවත්
අද කාලගුණය
2025.11.13
දිවයිනේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින වලදී බලාපොරොත්තු වේ.
උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.




