siyathaonline

අතිපුජ්‍ය ආණමඩුවේ ශ්‍රී ධම්මදස්සි අනුනායක නාහිමියන්ගේ දේහය අස්ගිරි විහාරයට වැඩම කිරීමට සුදානම් (VIDEO)

අපවත් වී වදාළ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී නාහිමියන්ගේ දේහය අද පස්වරුවේ අස්ගිරි මහා විහාරයට වැඩම කිරීමට නියමිතයි. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින්...

ආන්දෝලනයකට ලක්ව ඇති විදුලි බල සංශෝධන පනත අනිවාර්යයෙන් සම්මත කරගන්න බව කියන රජය (VIDEO)

මේ අතරව විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත අනිවාර්යෙන්ම සම්මත කරන බව නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසනවා. විදුලි බල මණ්ඩලය විනාශයට යන ගමන වළක්වා ගැනීමට...

විදුලි සේවකයන්ට ලෙඩ (VIDEO)

විදුලි වෘත්තිය සමිතින් මේ වනවිට වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. ඒ ලංකාවේ තුළ බලමණ්ඩලය ප්‍රති ව්‍යුහගත කිරීමේ පනත් කෙටුම්පතට විරෝධය පළ කරමිනුයි. විසඳුම් නැත්නම්...

දේශබන්දු වැරදිකරු – කථානායක පාර්ලිමේන්තුවට කියයි (VIDEO)

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් නෙරපීම සඳහා වූ පාර්ලිමේන්තු පරීක්‍ෂණ කමිටු වාර්තාව අද කතානායකවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එම වාර්තාවට අනුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැරදිකරු බවටයි...

හෂිෂ් සමඟ කැනේඩියානු විදෙස් කතක් ගුවන්තොටේදී අල්ලයි

රුපියල් දහඅට කෝටි දස ලක්ෂයක් වටිනා හෂිෂ් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන්තොටුපොළට රැගෙනවිත් ඒවා "හරිත මාවත" ඔස්සේ පිට කිරීමට උත්සහ කිරීමේදී විදේශීය ගුවන් මඟී කාන්තාවක්...

සියලු චෝදනා වලට දේශබන්දු තෙන්නකෝන් වැරදිකරු වෙයි

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එල්ල වූ සියලු චෝදනාවලට වැරදිකරු බව ඒ සම්බන්ධ‍යෙන් පත් කළ කමිටුව තීරණය කර ඇති බවයි කථානායක වෛද්‍ය ජගත් වික්‍රම‍රත්න මීට සුළු...

අද කාලගුණය

2025.07.22 බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම්...

එංගලන්ත ශ්‍රී ලංකා සුනාමි සමාජ සත්කාර පුණ්‍ය ආයතනය සංවිධානය කළ වැඩසටහන (VIDEO)

එංගලන්ත ශ්‍රී ලංකා සුනාමි සමාජ සත්කාර පුණ්‍යායතනය සංවිධානය කළ වැඩසටහනක් පසුගියදා පැවැත්වුණා. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය. https://youtu.be/E-9f5poFL_w

Join our community of SUBSCRIBERS and be part of the conversation.

To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.