siyathaonline
දේශීය පුවත්
මොරටුව හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දුට ඇප
මොරටුව මහ නගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතාට ඇප ලබා දෙන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ 'මග නැගුම'...
දේශීය පුවත්
අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම ඉල්ලා අස්කර ගැනේ
මහනුවර උඩවලව සෝම විහාරයේ විහාරාධිපති පූජ්‍ය වේවැල්දූව ඥානප්රභා හිමියන් ඇතුළු පිරිසක් විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස මහාධිකරණ විනිසුරු...
දේශීය පුවත්
ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් දිවි රඟමඩලට සමුදෙයි (VIDEO)
වේදිකාවන් සිනමාව සහ ටෙලිනාට්‍ය තුළින් රසික හදවත් දිනාගත් ප්‍රවීණ රංගන ශිල්පී නලින් ප්‍රදීප් උඩුවෙල අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහු පනස් හයවන වියෙහි පසුවුණා.
මේ...
දේශීය පුවත්
නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් විපක්ෂය ප්‍රශ්ණ කරයි (VIDEO)
නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාට එරෙහිව ගෙන ආ විශ්වාස භංගය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අදත් විපක්ෂය කථානායකවරයාගෙන් ප්‍රශ්න කර සිටියා. එම තීරණයට පාදක වූ ලේකම් මණ්ඩල වාර්තාව...
දේශීය පුවත්
විදුලි සේවකයින්ගේ නිවාඩු අවලංගුයි (VIDEO)
විදුලි බල සේවකයින්ගේ නිවාඩු නැවත දැනුම් දෙනතුරු අවලංගු කර තිබෙනවා. ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා චක්‍රලේඛයක් නිකුත් කරමිනුයි ඒ බව දැනුම් දී ඇත්තේ.
මේ පිළිබඳ...
දේශීය පුවත්
එක්ස්ප්‍රස් පර්ල් නැව් සමාගම ඩොලර් බිලියනයේ වන්දිය ගෙවන්න බැහැ කියයි (VIDEO)
EXPRESS PEARL නෞකා සමාගම ඇමරිකානු ඩොලර් බිලියනයක වන්දිය ගෙවීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය ජූලි 24 වන දායි අදාල නෞකා සමාගමට මෙම ගෙවීම සිදු...
දේශීය පුවත්
හර්ෂ ඉලුක්පිටියට වසර දෙකක සිර දඬුවම් (VIDEO)
ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටියට ශ්‍රේෂ්ඨාධිකරණය වසර දෙකක සිර දඬුවම් නියම කර තිබෙනවා. ඒ අතුරු තහනම් යෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට...
දේශීය පුවත්
ජනපති අමෙරිකාවට – වැඩබලන්න ඇමතිවරු 4ක් (VIDEO)
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ අසූ වන සැසිවාරයට සහභාගිවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ රාත්‍රියේ ඇමරිකාව බලා පිටත්ව ගියා. හෙට එරට වෙලාවෙන් පස්වරු 3.15ට...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.