siyathaonline

සැකකටයුතු මරණයක්

මදුරන්කුලිය පොලිස් වසමේ දේවස්ථානයක පැවති දේව මෙහෙයක් අතරතුර හදිසි රෝගාබාධයකට ලක්වු කාන්තාවක් පුත්තලම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා. මරණකාරිය වයස අවුරුදු 58 ක්...

ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා...

දුප්පත්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නව මත්පැන් බලපත්‍ර 6ක් (VIDEO)

ලංකාවේ දුප්පත්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වනුයේ රිදීමාලියද්දයි. රිදීමාලියද්දට නව මත්පැන් බලපත්‍ර හයක් ලබා දීමට සූදානම් වනවා. වැවක් වෙනුවට, අලි වැටක් වෙනුවට මත්පැන් හල් ඉදි කිරීම ගැන...

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් කරගතහොත් රට පරාජයට පත් වෙනවා – ජනපති කියයි

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් කරගතහොත් රට පරාජයට පත්වන බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පවසනවා. සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ 10 වන සම්මේලනය අමතමිනුයි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

පාස්කු ප්‍රහාරය ගැන දින 03ක විවාදයක්

පාස්කු ප්‍රහාරය පිළිබඳ දින 03ක විවාදයක් අද (24) පාර්ලිමේන්තුවේදී ආරම්භ වුණා. මීට පෙර දින 11ක් පාස්කු ප්‍රහාරය පිළිබඳ විවාදය පැවැති අතර, ඊට තුන්දින විවාද 03...

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ

ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීම සිදුවිය. මෙම ව්‍යාපෘතිය මහවැලි සංවර්ධන ව්‍යාපෘතියෙන්...

කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාව සඳහා ඉරාන ජනාධිපතිවරයා අද (24) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණීමත් සමග විශේෂ ආරක්ෂක සැලැස්මක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන...

නව මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි

වීරසේන ගමගේ මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනු ලැබීය. ඒ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දසේනගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහාය.

Join our community of SUBSCRIBERS and be part of the conversation.

To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.