stv online
දේශීය පුවත්
Miss World කිරුළ ඩොමිනිකන් ජනරජයට – ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟ බිමට ගිය අපේ ප්‍රතිභා (VIDEO)
73 වන මිස් වර්ල්ඩ් කිරුළ දිනාගැනීමට ඩොමිනිකන් ජනරජයේ ජොහෙයිරි මොලා ඊයේ සමත්වුණා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගයට සහභාගි වුණේ Siyatha Bic Twin Lady...
විදෙස් පුවත්
චීනයේ ධාන්‍ය ව්‍යාපාරවල වාර්ෂික නිෂ්පාදන වටිනාකම යුවාන් ට්‍රිලියන 4 ඉක්මවයි
මේ වන විට චීනය පුරා ධාන්‍ය ව්‍යවසායන් සංඛ්‍යාව 24,000 දක්වා ළඟා වී තිබේ. වාර්ෂිකව ලබා ගන්නා කෘෂිකාර්මික මුළු නිෂ්පාදන වටිනාකම යුවාන් ට්‍රිලියන 4 ඉක්මවා...
විදෙස් පුවත්
ආසියා-පැසිෆික් ඉහළ මට්ටමේ මාධ්‍ය සංසදය පැවැත්වේ
ආසියා-පැසිෆික් ඉහළ මට්ටමේ මාධ්‍ය සංසදය ඊයේ(5) චීනයේ Guangdong පළාතේ Shenzhen නගරයේදී ආරම්භ කෙරිණ. එම සංසදයේ ප්‍රධාන තේමාව වන්නේ "ආසියා-පැසිෆික් ප්‍රජාවේ පොදු සමෘද්ධිය සඳහා මාවතක්...
විදෙස් පුවත්
රාජ්‍ය පාලනයේ සහ සංවර්ධනයේ චීන දැක්ම – IV (VIDEO)
චීන ජනාධිපති ෂී ජින්පිංගේ වැදගත් ප්‍රකාශ, ලිපි හා දේශනවල උපුටන, පැරණි චීන ග්‍රන්ථවල පාඨයන් ඇසුරෙන් සම්පාදිත මෙම වැඩසටහන් මාලාව, විවෘත සහයෝගිතාව, තාක්ෂණික සංවර්ධනය, පරිසර...
විදෙස් පුවත්
අප්‍රිකාවේ සැබෑ විශාලත්වය නිවැරදිව පෙන්වන නව ලෝක සිතියමක් සම්මත කිරීමට සූදානමක්
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය, අප්‍රිකා මහද්වීපයේ සැබෑ විශාලත්වය වඩාත් නිවැරදිව පෙන්වන නව ලෝක සිතියමක් භාවිතයට ගැනීම සඳහා යෝජනාවක් සම්මත කර තිබේ.Togo විසින් ඉදිරිපත් කළ...
විදෙස් පුවත්
ලිට්ල් ට්‍රම්පට්ට 70යි
චීන මාධ්‍ය සමූහයේ "ලිට්ල් ට්‍රම්පට්" වැඩසටහන දියත් කිරීමේ 70 වන සංවත්සරය සැමරීමේ සමුළුව ඊයේ(4) බෙයිජිංහිදී පැවැත්විණ.චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික,...
විදෙස් පුවත්
සාමකාමී සංවර්ධනය මිස හමුදා ව්‍යාප්තියක් සිදු නොකරන බව චීනය පවසයි
සාමකාමී සංවර්ධන මාවත ස්ථිර ලෙස අනුගමන කරන සිය රට, කිසිදු හමුදා ව්‍යාප්තියක් සිදු කිරීමට උත්සාහ නොදරන බව චීනය පවසයි.චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Guo Jiakun...
දේශීය පුවත්
මෙරට ඉඟුරු අස්වැන්න සැළකිය යුතු ලෙස පහළට (VIDEO)
මෙරට ඉඟුරු අස්වැන්න සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙනවා. ඒ ඉඟුරු අල කුණු වීමේ රෝගයක් ව්‍යාප්ත වීම හේතුවෙනුයි. එම රෝගය පාලනයට අවශ්‍ය කටයුතු සිදුකරමින්...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.



