stv online

ඉරාන ජනපතිගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා

හෙලිකොප්ටර් අනතුරින් ජීවිතක්ෂයට පත්වූ ඉරාන ජනාධිපතිවරයාගේ අවසන් කටයුතු එළඹෙන බ්‍රහස්පතින්දා සිදුකිරීමට නියමිතව තිබෙනවා. මෙම අනතුර සම්බන්ධයෙන් සොයාබැලීමට ඉහළ පෙලේ නියෝජිතයින් පිරිසක් පත්කර ඇති බවයි එරට...

රට පුරාම මහ වැසි – ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි

දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින දෙක තුළ තවදුරටත් වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගාල්ල, පුත්තලම, ගම්පහ ඇතුළු ප්‍රදේශ රැසක පහත් බිම් ජලයෙන්...

බහින්බස් වීමක් දුරදිග යාමෙන් පුද්ගලයෙක් මරුට

ඇල්ල පොලිස් වසමේ නෙදර්විල් වත්ත ප්‍රදේශයේ දී පහරදිමක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මරණකරු වයස අවුරුදු 38ක් වූ දෙමෝදර, ඇල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මරණකරු හා අසල්වැසියන් අතර ඇති...

ට්‍රැක්ටර් අනතුරකින් 16 හැවිරිදි සිසුවෙක් මරුට

මුලතිව් පරන්තන් මාර්ගයේ ධාවනය වූ ට්‍රැක්ටර් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව ට්‍රැක්ටර් රථයේ ටේලරය පෙරළීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. ටේලරයේ ගමන් කල මඟින් 06 දෙනෙකු...

කළුතර වෙඩිතැබීමක්

කළුතර දකුණ, කටුකුරුන්ද ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවසක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පලා ගොස් තිබෙනවා. මරණකරු වයස අවුරුදු 39ක් වූ කලමුල්ල, කළුතර...

අද ජාතික ශෝක දිනයක්

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ හදිසි අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය අද (21) ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ‌තිබෙනවා. ඊට අදාල නිවේදනය පහතින්,

ජනපති ලෝක ජල සමුළුව අමතයි (VIDEO)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලෝකජල සමුළුව අද අමතනු ලැබුවා. දේශගුණික විපර්යාස නිසා ඇතිවන මරණ හා විනාශයන් වලක්වා ගැනීම සඳහා අරමුදල් සැපයීමට ලොව ඇතැම් ප්‍රබල රටවල් අකමැත්තෙන්...

අයහපත් කාලගුණයෙන් පවුල් 3,518ක් පීඩාවට

අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 6ක පවුල් 3518කට අයත් පුද්ගලයින් ආපදාවට ලක්ව සිටින අතර අද (20) දිනයේත් ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවු තද වැසි ඇති...

Join our community of SUBSCRIBERS and be part of the conversation.

To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.

[tds_leads input_placeholder=”Your email address” btn_horiz_align=”content-horiz-center” pp_checkbox=”yes” pp_msg=”SSd2ZSUyMHJlYWQlMjBhbmQlMjBhY2NlcHQlMjB0aGUlMjAlM0NhJTIwaHJlZiUzRCUyMiUyMyUyMiUzRVByaXZhY3klMjBQb2xpY3klM0MlMkZhJTNFLg==” tdc_css=”eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjAiLCJkaXNwbGF5IjoiIn19″ f_title_font_family=”” btn_color=”#ffffff” btn_bg=”var(–tt-hover)” btn_bg_h=”var(–tt-primary-color)” f_pp_font_family=”tt-extra_global” f_btn_font_family=”tt-primary-font_global” f_btn_font_weight=”500″ f_btn_font_transform=”” f_input_font_family=”tt-extra_global” f_input_font_weight=”500″ display=”column” gap=”10″ f_msg_font_family=”tt-extra_global” btn_padd=”18px” f_input_font_size=”15″ f_input_font_line_height=”1.2″ f_input_font_spacing=”0.5″ f_unsub_font_family=”tt-extra_global” btn_color_h=”#ffffff” input_padd=”16px” input_border=”1″ input_border_color=”var(–tt-primary-color)” input_border_color_f=”var(–tt-primary-color)” input_color=”var(–tt-primary-color)” input_place_color=”var(–tt-primary-color)” f_btn_font_size=”15″ f_btn_font_line_height=”1.2″ f_btn_font_spacing=”0.5″]