stv online
විදෙස් පුවත්
BRICS සහයෝගිතාව ගැන චීනයෙන් විග්‍රහයක්
BRICS සහයෝගිතාව තවදුරටත් පුළුල් කරමින් උසස් තත්ත්වයේ සංවර්ධනයක් කරා ගමන් කිරීමට චීන ජනාධිපති ෂී ජින්පිංගේ මග පෙන්වීම උපායමාර්ගික වැදගත්කමක් දරන බව චීන විදේශ ඇමති...
විදෙස් පුවත්
Miami ගුවන් අනතුරෙන් පසු Amazon, භාණ්ඩ ප්‍රවාහන සමාගමක් සමඟ කටයුතු තාවකාලිකව නවතයි
E-commerce දැවැන්තයා වන Amazon පවසන්නේ මේ මාසයේ Miami හි සිදුවූ මාරක ගුවන් අනතුරට සම්බන්ධ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය මෙහෙයවූ 21 Air සමාගම සමඟ සිය...
විදෙස් පුවත්
බ්‍රික්ස් සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා චීන ජනපතිගෙන් යෝජනා පහක්
චීන ජනාධිපති ෂී ජින්පිං ඊයේ(13) ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති බ්‍රික්ස් රටවල නායකයින්ගේ 18 වැනි සමුළුවේ දෙවැනි අදියරේ රැස්වීමට එක් විය.ෂී ජින් පිං එහිදී "බ්‍රික්ස්...
විදෙස් පුවත්
Boris Johnson සහ යුරෝපා ආරක්ෂක නිලධාරීන් පිටව ගිය පසු රුසියාවෙන් යුක්රේන දුම්රියකට ප්‍රහාරයක්
රුසියානු ඩ්‍රෝන යානයක් යුක්රේන–පෝලන්ත දේශසීමාව ආසන්නයේ දුම්රියකට ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සිදුව ඇත්තේ හිටපු එක්සත් රාජධානියේ අගමැති Boris Johnson සහ යුරෝපීය ආරක්ෂක...
විදෙස් පුවත්
ගෝලීය සේවා සහයෝගීතාවය ශක්තිමත් කළ ‘චීන ජාත්‍යන්තර සේවා වෙළෙඳ ප්‍රදර්ශනය’ සාර්ථකව අවසන්
සැප්තැම්බර් 9 වනදා සිට 13 වනදා දක්වා චීනයේ බෙයිජිං අගනුවර පැවති '2026 චීන ජාත්‍යන්තර සේවා වෙළෙඳ ප්‍රදර්ශනය', සේවා ක්ෂේත්‍රයේ සහයෝගීතාවය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර...
දේශීය පුවත්
අද කාලගුණය
2026.09.14
ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් පවතී. මේ හේතුවෙන් දිවයිනේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ සහ ඌව පලාත්වල අහස වලාකුළින් බරව පවතින අතර විටින්...
විදෙස් පුවත්
ලෝකයේ අඳුරුතම ත්‍රස්ත ප්‍රහාරයට වසර 25යි (VIDEO)
9.11 එහෙමත් නැත්නම් Nine Eleven ත්‍රස්ත ප්‍රහාරය සිදුවී අදට වසර 25ක් ගත කරනවා. මෙම ප්‍රහාරය හමුවේ පුද්ගලයින් 2900කට වැඩි පිරිසකට දිවි අහිමි වුණා.
මේ පිළිබඳ...
දේශීය පුවත්
පුනර්ජනනීය බලශක්තියේ ප්‍රගතිය (VIDEO)
2030 වනවිට 70% ක පුනර්ජනනීය බලශක්ති ඉලක්ක සපුරා ගැනීමට පූර්ණ හැකියාවක් ඇති බව අමාත්‍ය අනුර කරුණාතිලක පවසනවා. සූර්ය බලශක්තිය ගබඩා කිරීම සඳහා අවශ්‍ය බැටරි...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.



