stv online
දේශීය පුවත්
මොරටුවේ ත්‍රීරෝද රථයක් තුළ තිබී හමුවූ පුද්ගල සිරුර
මොරටුව, ගාලු පාරේ වීර පුරන්අප්පු විදුහල ඉදිරිපිට නවතා තිබූ ත්‍රීරෝද රථයක පිටුපස අසුන යට තිබී කැපුම් තුවාල සහිත පුද්ගල මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන...
දේශීය පුවත්
අද කාලගුණය
2026.03.04
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණ තත්ත්වයක් පවතී.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් යාපනය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය...
දේශීය පුවත්
මැද පෙරදිග යුද්ධය ගැන කතා කරන සජිත් (VIDEO)
මැද පෙරදිග යුද ගැටුමත් සමග මෙරටට වන බලපෑම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විපක්ෂය අද රැස්වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වෙනුයි. ලක්ෂ දහයකට ආසන්න...
දේශීය පුවත්
තෙල් සහ ගල් අඟුරු පාර්ලිමේන්තුවට (VIDEO)
කිසිදු ප්‍රමාදයකින් තොරව ඉන්ධන සැපයුම සිදු කරන බව අමාත්‍ය කුමාර ජයකොඩි පවසනවා. ඒ විපක්ෂය නැඟූ පැනයකට පිළිතුරු ලබාදෙමිනුයි. මේ අතර ධීවර ජනතාවට ඉන්ධන ගැටළුවක්...
දේශීය පුවත්
ඉන්ධන පෝලිම් අවසන් – ඉන්ධන නිකුත් කිරීම සාමාන්‍ය පරිදි (VIDEO)
ඉන්ධන පිරවුම්හල් අසල පැවැතිය දිගු පෝලිම් මේ වනවිට අවසන් වී තිබෙනවා. රටේ තෙල් සැපයුම යථා තත්ත්වයට පත්කර ඇති බවයි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා...
දේශීය පුවත්
ජනපති පාර්ලිමේන්තුවට (VIDEO)
යුද්ධයට සම්බන්ධව සියලු පාර්ශව සාමකාමී මඟකට අවතීර්ණ වනු දැකීම ශ්‍රී ලංකාවේ ස්ථාවරය බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඒ පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු...
විදෙස් පුවත්
මැදපෙරදිග යුද්ධය තවත් දරුණු අතට – යුද්ධයේ දින කියන ට්‍රම්ප් (VIDEO)
මැද පෙරදිග යුද ගිනිදැල් මේ වනවිට උත්සන්න වී තිබෙනවා. ඒ සිය ගණනකගේ ජීවිත විනාශ කරමිනුයි. සෞදියේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයට ඉරානය එල්ල කළ ප්‍රහාරයකින්...
විදෙස් පුවත්
මැදපෙරදිගින් වහාම ඉවත්වන්න – අමෙරිකානුවන්ට රතු නිවේදනයක්
මැදපෙරදිග කලාපයේ පවතින බරපතල ආරක්ෂක අවදානම් සැලකිල්ලට ගනිමින් සෞදි අරාබිය, කටාර් සහ ඊශ්‍රායලය ඇතුළු රටවල් 14 ක සිටින සියලුම අමෙරිකානු පුරවැසියන්ට වහාම එම රටවලින්...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.



