stv online
දේශීය පුවත්
ඉල්ලීම් 8ක් මුල් කර ගනිමින් තැපැල් සේවක වර්ජනය ක්‍රියාත්මකයි
තැපැල් සේවක වෘත්තිය සමිති කිහිපයක් විසින් (17) දින පස්වරුවේ සිට ආරම්භ කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රධාන තැපැල් කාර්යාල හා උප තැපැල්...
දේශීය පුවත්
අදින් ඇරඹෙන තෙවන පාසල් වාරය
2025 වසරේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා තුන්වන පාසල් වාරයේ පළමු අදියර අදින් (18) ඇරඹේ . කෙසේ වෙතත්, මුස්ලිම් පාසල් සඳහා තුන්වන...
දේශීය පුවත්
අද කාලගුණය
2025.08.18
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.
වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැක.
දිවයිනේ සෙසු ප්‍රදේශවල...
දේශීය පුවත්
චෙම්මනි සමූහ මිනීවලේ මීලග කැනීම් කටයුතු ලබන 22 වනිදා (VIDEO)
චෙම්මනි සමූහ මිනීවළේ මීළඟ කැණීම් කටයුතු ලබන 22 දා ආරම්භ කිරීමට නියමිතයි. මිනිස් සිරුරු එකසිය හතළිහකට අදාළ අස්ථි කොටස් මේ වන විට සොයාගෙන ඇති...
දේශීය පුවත්
යුතුකම සහ වගකීම ගැන කියන සජිත් (VIDEO)
සම්බුද්ධ ශාසනයේ සුරක්ෂිතභාවය තහවුරු කිරීමට තමා කැපවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. නවගමුවේ පැවති ආගමික වැඩසටහනකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ...
දේශීය පුවත්
මාස 7යි ගිලුණු මරණ 257යි (VIDEO)
මෙම වසරේ ගෙවී ගිය කාලය තුළ දියේ ගිලී සිදුවූ අනතුරුවලින් පුද්ගලයින් 257 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනාරක්ෂිත ස්ථානවල දිය නෑමෙන් වළකින ලෙසයි පොලීසිය ජනතාවගෙන්...
දේශීය පුවත්
ගමෙන් ලියුමක් බෙදන්නේ නැහැලු (VIDEO)
අද සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා. ඒ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනුයි.
මේ පිළිබඳ තවත් තොරතුරු නැරඹිය...
දේශීය පුවත්
කුමාරි පැන්න පැනිල්ල (VIDEO)
ගාලු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය ඊයේ පස්වරුවේ පීලි පැනීමකට ලක්වුණා. ඒ ගිංතොට දුම්රිය ස්ථානය ආසන්නයේදී. මේ වනවිට දුම්රිය පීලිගත කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.