stv online
දේශීය පුවත්
අද කාලගුණය
2026.04.21
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත්...
දේශීය පුවත්
කොටු වුණු විදේශිකයන් (VIDEO)
කුෂ් මත්ද්‍රව්‍ය සහ විදෙස් දුම්වැටි තොගයක් සමඟ විදේශකයින් තුන් දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කටුනායක ගුවන් තොටුපලේ සිදු කළ පරීක්ෂාවකදී.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින්...
දේශීය පුවත්
රිය අනතුරුවලින් 92ක් – දිය අනතුරුවලින් 30ක් ම.රු.ට (VIDEO)
ගතවූ දින නවයක කාලය තුළ මාරක රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 92ක් මියගොස් තිබෙනවා. අවුරුදු සතිය තුළ දිය අනතුරු නිසා පුද්ගලයින් තිස් දෙනෙකු ජීවිතක්ෂ ඇති...
දේශීය පුවත්
ඉරාන නෞකාවකට අමෙරිකාවෙන් ප්‍රහාර – බොරතෙල් මිල යළි ඉහළට (VIDEO)
ඉරාන ධජය සහිත නෞකාවකට අමෙරිකානු හමුදාව ඊයේ පහර දී තිබෙනවා. ඉරානය පවසන්නේ අමෙරිකාව සටන් විරාමය උල්ලංඝනය කරමින් සිටින බවයි. මේ අතර ලෝක වෙළඳපොළේ බොරතෙල්...
දේශීය පුවත්
ජනපති අමරපුර මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගනී (VIDEO)
ජනාධිපති අනුර කුමාර දිසානායක අමරපුර මහානිකායේ මහානාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
https://youtu.be/j2jbQpbXofA
දේශීය පුවත්
ඉන්දියාවෙන් ත්‍රීකුණාමලයට බලශක්ති ව්‍යාපෘතියක් (VIDEO)
ඉන්දීය උප ජනාධිපතිවරයාගේ මෙරට සංචාරයත් සම්බන්ධයෙන් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ පැවැත්වුණා. ඒ ඉන්දීය විදේශ කටයුතු ලේකම් වික්‍රම මිශ්‍රේගේ ප්‍රධානත්වයෙනුයි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ...
දේශීය පුවත්
ඉන්දීය උප ජනපති නුවරඑළියට (VIDEO)
දිවයිනට පැමිණ සිටින ඉන්දීය උප ජනාධිපතිවරයා අද නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයක නිරත වනවා. ඉන්දීය නිවාස ව්‍යාපෘතිය නිරීක්ෂණය ඇතුළු වැඩසටහන් කිහිපයකටම ඉන්දීය උප ජනාධිපතිවරයා සහභාගි වීමට...
දේශීය පුවත්
අද කාලගුණය
2026.04.20
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරුමැද සහ දකුණ පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථානවලට...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.



