stv online
දේශීය පුවත්
පැය 24ට 1200ක් – සමස්ථ ඩෙංගු රෝගීන් 57,000 පනී (VIDEO)
ඩෙංගු මරණ සංඛ්‍යාව 36ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා ගත වූ පැය 24 තුළත් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 1200කට අධිකයි. ඒ අනුව සමස්ත රෝගීන්...
දේශීය පුවත්
ලොව හොඳම දූපත ශ්‍රී ලංකාව (VIDEO)
ලොව හොඳම දූපත් අතර ශ්‍රී ලංකාව ප්‍රථම ස්ථානයට පැමිණ තිබෙනවා ඒ Big Seven Travel සිදුකළ ගෝලීය ශ්‍රේණිගත කිරීම් වලට අනුවයි. ශ්‍රී ලංකාවේ සුන්දර පරිසරය...
දේශීය පුවත්
අද කාලගුණය
2026.07.03
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති විය හැක.
මධ්‍යම කඳුකරයේ...
විදෙස් පුවත්
ට්‍රම්ප්ගේ ප්‍රකාශයකට ඉරානයෙන් ප්‍රතිචාර
යුද්ධය අවසන් කිරීම අරමුණු කරගත් සාමය පිළිබඳ එකඟතාවයක අදියරක් වශයෙන් ඉරානය ඇමරිකානු කෘෂිකාර්මික නිෂ්පාදන මිලදී ගනු ඇති බව ඇමරිකානු ජනාධිපති Donald Trump ප්‍රකාශ කළේය....
විදෙස් පුවත්
නැමීබියානු ජනාධිපතිනි Netumbo Nandi-Ndaitwah චීනයේ රාජ්‍ය සංචාරයකට සැරසේ
චීන ජනාධිපති ෂී ජින්පිංගේ ආරාධනාවකට අනුව නැමීබියානු ජනාධිපතිනි Netumbo Nandi-Ndaitwah එළඹෙන 5වනදා සිට 11වනදා දක්වා චීනයේ රාජ්‍ය සංචාරයකට එක් වනු ඇත. චීන විදේශ අමාත්‍යාංශයේ...
විදෙස් පුවත්
ජපානය හා පිලිපීනය නීතිවිරෝධි දේශසීමා නිර්ණය කිරීම වහාම නවතා චීනය සමග සාකච්ඡා පැවැත්විය යුතුයි – චීනය
ජපානයට හා පිලිපීනයට, තායිවාන දූපතට නැගෙනහිරින් පිහිටි පැසිෆික් සාගරයෙහි දේශසීමා නිර්ණය කිරීමට නීතිමය පදනමක් නැතැයි බුද්ධි මණ්ඩල වාර්තාවකින් තහවුරු කෙරේ. චීන ස්වාභාවික සම්පත් අමාත්‍යාංශයේ...
විදෙස් පුවත්
සාකච්ඡා ධනාත්මකයි – කටාර් කියයි (VIDEO)
ඉරානය සහ ඇමරිකාව අතර නව තාක්ෂණික සාකච්ඡා ඊයේ පැවැත්වුණා. ඒ කටාර්හි දෝහා අගනුවරදී. මෙම සාකච්ඡාවල ධනාත්මක ප්‍රගතියක් කරා මේ වනවිට ළඟාවී ඇති බවයි කටාර්...
විදෙස් පුවත්
සතුරු ප්‍රහාර මැද ජීවිත 14ක් බේර ගත් අපේ විරුවෝ (VIDEO)
එක්සත් ජාතීන්ගේ සාම සාධක ගුවන් ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමත්ව තිබෙනවා. ඒ මධ්‍යම අප්‍රිකානු ජනරජයේදී සතුරු ප්‍රහාර මැද සාම...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.



