එක්සත් ජාතීන්ගේ සාම සාධක ගුවන් ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමත්ව තිබෙනවා. ඒ මධ්‍යම අප්‍රිකානු ජනරජයේදී සතුරු ප්‍රහාර මැද සාම සාධක භටයන් ඇතුළු 14 දෙනකුගේ දිවි බේරා ගැනීමේ මෙහෙයුමක් සාර්ථකව ක්‍රියාත්මක කරමිනුයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



