stv online
දේශීය පුවත්
කලුපටි බැන්ද විපක්ෂය (VIDEO)
මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුම වළක්වා ගැනීමට ආණ්ඩුව ක්‍රියා කළේ නැති බව පවසමින් විපක්‍ෂය අද පාර්ලිමේන්තුවේදී කළු පටි බැඳ සිය විරෝධය පළ කළා. මේ අතර...
දේශීය පුවත්
සෝ සුසුම් මැද දිවිපිදූ නිළධාරීන්ගේ දේහයන් වැලිකඩට (VIDEO)
රාජකාරිය දේවකාරිය කරගත් රජයේ නිලධාරින් අපේ රට තුළ ඉතිරිව සිටීම ගෞරවයක්, ආඩම්බරයක්. කෲර ම්ලේච්ඡ අපරාධකරුවන්ගේ ග්‍රහණයට හසුවී ඝාතනය වූ ඔබ අවසන් මොහොත දක්වාම රාජකාරිය...
දේශීය පුවත්
බන්ධනාගාර ගැටුමෙන් මියගිය ගණන 28ක් දක්වා ඉහළට (VIDEO)
මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය ශෝකය පළ කර තිබෙනවා. ගැටුමෙන් මියගිය ගණන 28 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්. මීගමුව...
විදෙස් පුවත්
එංගලන්තයට දැඩි උණුසුමක්
නැගෙනහිර සහ දකුණු එංගලන්තයේ වෙරළ තීරයට ඔබ්බෙන් දැනට තාප තරංග වඩාත් ප්‍රබල වන අතර, ඇතැම් ස්ථානවල මුහුදු උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 4-5...
දේශීය පුවත්
අද කාලගුණය
2026.07.08
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතී.
මධ්‍යම කඳුකරයේ...
විදෙස් පුවත්
වෙනිසියුලාවට තවදුරටත් සහය දක්වන බව චීනය ප්‍රකාශ කරයි
ආපදා තත්ත්වය සැලකිල්ලට ගනිමින් වෙනිසියුලාවට තවදුරටත් සහය දක්වන බව චීනය ප්‍රකාශ කර ඇත. වෙනිසියුලාවේ ඇති වූ භූකම්පනය පිළිබඳ ව චීනය දැඩි කනස්සල්ලට පත්ව සිටින...
විදෙස් පුවත්
චීන මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වූ ජපාන යාත්‍රාවක් ඉවත් කෙරේ
චීනයේ Chiwei Yu දූපතට අයත් මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වූ ජපාන යාත්‍රාවක් අද (7) එම ප්‍රදේශයෙන් ඉවත් කළ බව චීන වෙරළාරක්ෂක බලකාය පවසයි.චීන වෙරළාරක්ෂක...
දේශීය පුවත්
62,000 පැන්න ඩෙංගු – ඩෙංගු මොරටුව වසයි (VIDEO)
ගතවූ දින හය තුළ පමණක් ඩෙංගු රෝගීන් 7038 දෙනකු වාර්තා වී තිබෙනවා. වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාවද 62 000 ඉක්මවා ඇති...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.



