බන්ධනාගාර ගැටුමෙන් මියගිය ගණන 28ක් දක්වා ඉහළට (VIDEO)

Share

මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය ශෝකය පළ කර තිබෙනවා. ගැටුමෙන් මියගිය ගණන 28 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්. මීගමුව බන්ධනාගාරයේ සිට බූස්ස බන්ධනාගාරයට මාරු කර යැවූ රැඳවියකුද අසනීප තත්වයක් හේතුවෙන් මියගොස් ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ. සී. ගජනායක ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News