කලුපටි බැන්ද විපක්ෂය (VIDEO)

Share

මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුම වළක්වා ගැනීමට ආණ්ඩුව ක්‍රියා කළේ නැති බව පවසමින් විපක්‍ෂය අද පාර්ලිමේන්තුවේදී කළු පටි බැඳ සිය විරෝධය පළ කළා. මේ අතර වයස 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය සීමා කිරීමේ මූලික සාකච්ඡා ආරම්භ කර ඇති බවයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News