stv online
විදෙස් පුවත්
හෝර්මුස් සමුද්‍ර සන්ධියට 20% ට්‍රම්ප්ගේ ගාස්තු සැලැස්ම ඉවතට
ඩොනල්ඩ් ට්‍රම්ප් හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන සියලු භාණ්ඩ ප්‍රවාහන නෞකා සඳහා සියයට 20ක ගාස්තුවක් පැනවීමේ යෝජනාව ඉදිරිපත් කර පැය 24ක් ගතවීමටත් පෙර...
විදෙස් පුවත්
සොලමන් දූපත් නව රජය සමග එක්ව දෙරට සබඳතා ශක්තිමත් කිරීමට චීනය සූදානම්
චීන විදේශ ඇමති වං යී මහතා සොලමන් දූපත් රාජ්‍යයේ විදේශ කටයුතු හා විදේශ වෙළඳ කටයුතු පිළිබඳ ඇමති Rick Houenipwela මහතා සමග සාකච්ඡාවක් පවත්වා ඇත....
විදෙස් පුවත්
ආපදාවලින් බලපෑමට ලක් වූ ප්‍රදේශයන්හි සහන කටයුතු වෙනුවෙන් චීන යුවාන් මිලියන 430ක්
සුළිකුණාටුවලින් බලපෑමට ලක් වූ නැගෙනහිර, දකුණු, උතුරු සහ ඊසානදිග චීනයේ බොහෝ ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ඇති වූ අතර එමගින් බරපතල හදිසි අවස්ථා සහ ව්‍යසන තත්ත්වයන්...
දේශීය පුවත්
වී මිලදී ගැනීම අද දෙවන දිනටත් (VIDEO)
යල කන්නයේ වී මිලදී ගැනීම අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි. අද වී මිලදී ගැනීම සඳහා අම්පාර අඩ්ඩාලච්චේන සහ අක්කරෙයිපත්තුව යන ප්‍රදේශවල ගබඩා විවෘත කර ඇති...
දේශීය පුවත්
පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය අකල්මරණය කරන්න එපා (VIDEO)
පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම රාජයේ වගකීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. පාරම්පරික වෙදකම සුරැකීමේ සංවිධානය සමඟ පැවතී සාකච්ඡාවකදී විපක්ෂ නායකවරයා මේ බව...
දේශීය පුවත්
ඩෙංගු මරණ 48ක් – කාන්තාවන් 30ක් – 70,000ට ආසන්නයි (VIDEO)
ඩෙංගු මරණ සංඛ්‍යාව 48ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කාන්තාවන් 30 දෙනෙකුද ඒ අතර වන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ. මේ අතර ඩෙංගු රෝගීන් සංඛ්‍යාවද...
දේශීය පුවත්
ව්‍යාපෘති නිසි කලට අවසන් කරන්න (VIDEO)
කර්මාන්ත සහා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය යටතේ ආරම්භ කර ඇති සියලු ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන ලෙසට ජනාධිපති අනුර කුමාර දිසානායක උපදෙස් දී තිබෙනවා. 2027 අයවැය...
විදෙස් පුවත්
එක්සත් අරාබියට අයත් නෞකා 2කකට ප්‍රහාරයක් (VIDEO)
අමෙරිකාව තෙවන දිනටත් ඉරානයට ප්‍රබල ප්‍රහාර එල්ල කර තිබෙනවා. මේ අතර එක්සත් අරාබියට අයත් නෞකා දෙකකට ඉරානය ප්‍රහාර එල්ල කර තිබෙනවා. ප්‍රහාර හමුවේ එක්...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.



