කොරෝනා සම්බන්ධයෙන් තොරතුරු වසන් කිරීමේ කිසිඳු අවශ්‍යතාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයට නොමැති බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සදහන් කළේය.
එසේම රුසියාව සහ බ්‍රිතාන්‍ය තුළ පැතිර යන දෙමුහුන් කොරෝනා වයිරස ප්‍රභේදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැඩි අවධානයෙන් කටයුතු කරන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.