“බියුටි ඔෆ් ශ්‍රී ලංකා” ඡායාරූප ප්‍රදර්ශනයේ දෙවන අදියර හෙට (VIDEO)

Share

අමෙරිකා ශ්‍රී ලංකා ඡායාරූප සංගමය විසින් සංවිධානය කරනු ලබන බියුටි ඔෆ් ශ්‍රී ලංකා ඡායාරූප ප්‍රදර්ශනයේ දෙවන අදියර හෙටින් (26) ආරම්භ වීමට නියමිතයි.

ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිව්යෝක් නුවර පිහිටි ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේදීයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News