වාහන අංක තහඩු සහ රියදුරු බලපත්‍ර සීඝ්‍රගාමී කූරියර් මගින් ජනතාවට ලබාදීමේ වැඩපිළිවෙලක්

Share

වාහන අංක තහඩු සහ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී දැනට භාවිතා වන ක්‍රමවේදය කාර්යක්ෂම නොවන බැවින් එයට විසදුමක් වශයෙන් සීඝ්‍රගාමී කූරියර් සේවයක් හරහා ජනතාවට ලබාදීමට වැඩපිළිවෙලක් සැකසීමට රජය තීරණය කර තිබේ.

Read more

Local News