මාලදිවයිනේ සිට ශ්‍රී ලංකාවට සෘජු ගුවන් ගමන් ඇරඹේ

Share

මාලදිවයින මාළේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර , මාලදිවයිනේ ” මෝල්ඩිවියන්ස් ” ගුවන් සේවය ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කරමින් ප්‍රථම මංගල ගුවන් යානය ඊයේ (25) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

Read more

Local News