මෙරට කොවිඩ් මරණ ගණන 137ක් දක්වා ඉහළට

Share

මෙරට්න් අද(05) දිනයේ තවත් කොවිඩ් මරණ 7ක් වාර්තා වි තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

 

ඒ අනුව මෙරට කොවිඩ් වෙෙරසය වැළදීමෙන් ම්ය ගිය ගණන 137ක්  දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News