ලොවපුරා පවතින කොවිඩ් වෙෙරසය නිසා මේ වන විට දස දහස් ගණනක් අහිම්ව ගොස් තිබේ.
මේ අතර කොරෝනා අසාදිත හා මරණ ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටින ඇමෙරිකාවේ කැලිෆෝර්නියා ප‍්‍රාන්තයේ කොටසකට යලිත් ඊයේ මැදියම් රැයේ සිට ක්‍රියාත්මක වන පරිදි අගුලු දැමීමට පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.