අතුරුදන් වූ විදෙස් ජාතික හිමිනමගේ දේහය හමුවෙයි December 9, 2020 Facebook Twitter Pinterest WhatsApp ගාල්ල, රත්ගම ප්‍රදේශයේ භාවනා යෝගීව වැඩ විසූ විදෙස් ජාතික හිමිනමක් පසුගියදා අතුරුදන් වි තිබෙන අතර එම හිමිනමගේ දේහය රත්ගම කලපු ප්‍රදේශයෙන් හමුවි තිබේ.