එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ලබන මස දිවයිනට පැමිණිමට නියම්තයි.
ඒ අනුව ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග 2 කින් සමන්විත තරගාවලිය සඳහා වන අතර එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ලබන ජනවාරි 2 වැනිදා මත්තල ගුවන්තොටුපළ ඔස්සේ දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
කොවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය මාර්තු මාසයේදී ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරඟාවලිය කල් දමනු ලැබිය.